මෙහෙමයි මචන් ..... මට මුලින්ම කෙල්ලෙක් සෙට් උනේ මගේ 21 උපන් දිනේදා දුන්නු party එකකින්... එකට අව මගේ නංගිගේ යාලුවෝ සෙට් එකක්... එකේ හිටපු ලස්සනම කෙල්ලට හිත ගිය කියහන්කෝ.....:rofl: මම සුදු නෙමේ තලෙලලු ...:P එත් හොඳ personality එකක් තිබුනා ..... නංගිට මේ ගැන කිව්වම කිව්වේ අර කෙලී ඉගනගෙන ඉවර වෙනකන්...