මහින්දම දන්නව, තමන් වැරදි බව .
ඒ වුනාට මහින්දට තිබුන චිත්ත ශක්තිය තමයි, මිනිස්සුන්ගෙ විශ්වාසෙ.
මේ කරපු වැඩෙන් මිනිස්සුන්ගෙ විශ්වාසෙ හොඳටම බිඳුනා.
ඒක මිනිස්සුන්ගෙ ප්‍රතිචාර වල තිබුණා.
මහින්දට දිනන්න හොර බොරු ඕන නැහැ කියල
රජයේ මාධ්‍ය වලින් මිනිස්සු තුල විශ්වාසයක් ඇති කරල තිබුණා.
හැඟීම් බර වෙලා...