ජගුවරයාගේ ආත්මයට තෙලේසාපය
ජගුවරයාගේ ආත්මයට තෙලේසාපය
කෙම්පෙරි පැල තුළ ඇති එල්ලෙන වැල් ඇඳේ හාන්සි වී සිටි. නිවුණු ගිනි මැලයෙන් නඟින දුමේ සුවඳින් වාතය බර ය. පාම් කොළ අතුවලින් සෑදූ බිත්තියේ හිඩැස් අතරින් හිරු එළිය පෙරී එයි. ඒ, එළියෙන් කෙම්පෙරි ගේ මුහුණත් ගෙල වටා බැඳී පබළු පොටත් නැහැවෙමින්...