මචන්ලා මට හමිබ වුනා TOP බඩුවක් මම හිතුවා ඔයාලටත් කියන්න
car sub-woofer 1 ක් නියම බඩුවක් සවුනඩි හොදයි බන්
වැඩි ඉඩක් යන්නෙත් නෑ
මෙමරි කාඩි ගහන්නත් පුලුවන්
පෙන් ගහන්නත් පුලුවන්
pc 1 න් වුනත් line in 1ක ෙදන්නත් පුලුවන්
ඔන player 1කින් line in 1ක ෙදන්නත් පුලුවන්(DVD,VCD ,MP3,MP4)
12V වගෙම...