අමිලාගේ ඛේදවාචකය
සීතාවක පොලිස් කොට්ඨාසයේ ප්‍රධානියා වනුයේ පොලිස් අධිකාරි අතුල වීරසිංහ මහතා ය. මීට දින හත අටකට උඩදී එක්තරා කාන්තාවක් පුංචි දැරියක් ද කැටුව පැමිණ සිටියේ පොලිස් අධිකාරිවරයා හමුවීම සඳහා ය.
‘සර් මේ ළමයා හරිම අහිංසක දරුවෙක්. අම්මා තාත්තා කවුදැයි දන්නේවත් නැහැ..... වෙන ගෑනු කෙනෙක් ළඟ...