ඇමරිකාවෙන් ලංකාවට ආවලු චෙරි.කොම් කොම්පැනියෙන් එයාලගේ අලුත්ම අලුත් මෙහෙයුම් පද්දතිය අදුනවලා දෙන්න.....
ලංකාව පරිගණක ලෝකයේ පහතටම දාන්න හදන කොම්පැනි වලින් එකක් තමා ඔය චෙරි.කොම් එක....ඒ නිසා මුළු ලෝකෙටම විකුනලා තමා ලංකාවට ආවේ....නිකම් දෙන උබුන්ටු වලට වඩා මේක දැන් ප්‍රසිද්දයි.....උණු කැවුම් ගානට බඩු...