1. L

    දළදා මාලිගාව ඉදිර්පිට පාර විවෘත කරගැනීමට

    මාලිගාව වෙන තැනකටත් ගෙනියයි මේ යන විදිහට.තව ටික කාලයක් ගිහින් අපෙ සිංහල බෞද්ධයා කියගන්න උන් මාලිගාව ඉස්සරහ උද්ඝෝශණය කරොත් මාලිගව වෙන තැනකට ගෙනියන්න මේක ටවුන් එක මැද්දේ හින්ද තමයි ඔක්කොම කිවොත් පුදුම වෙන්න එපා.අම්මො මමනන් ප්‍රාර්ථනා කරන්නේ ඕවා දකින්න කලින් මම මැරිල පලයන් කියල
  2. L

    මහනුවරට අලුත් මහපාරක් ඕනෙද?

    ඒත් අපි අපි ගැනම විතරක් හිතන එක හොද නෑ.බෞද්ධයාගේ මුදුන් මල්කඩ තියෙන්නෙ.ඔය අරින්න යන පාර තියෙන්නෙ පත්තරිප්පුව අල්ලපු වැටේ.ඉස්සර වගෙ නෙවෙයි දැන් වාහන වැඩි.දුම් ,වාහන සද්දෙ මාලිගවට බධාවක්.අනික ඔය පාර ඇරියත් තාවකාලික පැලැස්තරයක් විතරයි.පාරවල් වල ගමනාන්තය බලපුහම ඔක්කොම එකම තැනට වැටෙන්නේ. ඔය පාර අරින...
  3. L

    දළදා මාලිගාව ඉදිර්පිට පාර විවෘත කරගැනීමට

    :dull::dull::dull: මමත් ඔය කට්ට ඕනි තරම් කෑවා.උදේට අනිවා පයින් තමයි.දාඩිය පෙරාගෙන යන්නේ.හවසටත් මහමායා එක ලග පාලමෙන් එහටත් ගිහින් නගින්නේ.එකෙත් ඉතින් පොඩි ලල් එකක් තිබ්බ ඉතින්. :P:P:P
  4. L

    දළදා මාලිගාව ඉදිර්පිට පාර විවෘත කරගැනීමට

    :lol::lol::lol::lol::lol: ammo issra thibba wahana goda.
  5. L

    මහනුවරට අලුත් මහපාරක් ඕනෙද?

    නුවර ගැන මොනවද දන්නේ නැත්තේ? වැඩිය ඕනි නෑ.මම ගියේ rajans :P
  6. L

    මහනුවරට අලුත් මහපාරක් ඕනෙද?

    පාර ඇරියොත් විනාඩි 3න් නුවරට එන්න පුළුවන්. :lol::lol::lol::lol::lol: :rofl::rofl::rofl::rofl::rofl: :lol::lol::lol::lol::lol: අඩේ විහිළු කියල මෙහෙමත් විහිළු කරනවද බන් මම අහන්නේ?
  7. L

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    mama apu mul kaalema damme.aniwa update check karala update karanawa sathi 2kata eka paarak hari.mata dan build mokuth mathaka na :dull: build hamadama enawa ena ena build eke mokak hari awulak.anthimata dapu eka battery bonawa.kalin hotspot awul.screen lock wuna gaman off wenwa.:angry: update...
  8. L

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    එකෙන්ම 10 එක සුපිරි.බග්ස් නැත්තන්.ඔකේ සීන් එක කියන්නේ එක වෙලාවකට සුපිරියට වැඩ.එක පාරට කෙල වෙනවා.එත්කොට මල පනිනව ඉතින්.මට මල පැන්නේ මේ ලගදි කොලඹ ගිහින් සින්දුවක් වත් අහන්නේ නැතුව ඉදල හැන්දෑවේ 10%. ඕෆ් කරගෙන ආවේ අයෙ නුවර එනකල්ම.මම බයේ හිටියේ බැටරිය අවුල් වෙලාද දන්නේ නෑ කියල.බලද්දි OS එකේ. 10 එකේ 1...
  9. L

    Electronic help !!! PI/SBC (rasberry & orange )

    car ekakata thamai isellama balanne.wheel thiyena ekakata.isella normal yanna hadala passe half AI karanna thamai lokuma asawa.hithapan mam accelarate karanawa.habai issraha kaanuwak.sensor dala owa detect karaganna happne nathuw auto nawathinna.oye ekak witharai.thawa godak oluwe thiyenawa...
  10. L

    දළදා මාලිගාව ඉදිර්පිට පාර විවෘත කරගැනීමට

    මචන් මම rajans.ඒ පැත්ත හොදට පුරුදුයි වගේම ඕන තරම් කටු කාලා තියෙනව.මහමායා එක ගාවට දුවල බස් එකකට නගින්නේ.පයින් කොච්චර ගාටල ඇත්ද ටවුන් එන්න වුනම. 1 වේ වුනත් ඔයෙ පාර ඇරිය කියල මට හිතෙන්නේ නෑ අඩු වෙයි කියල.එහෙමනන් ටවුන් එකේ මුලු පාරවල් සෙට් එකේම ප්ලෑන් වෙනස් කරන්න ඕනි.කොහොම කරත් මචන් දැන් තියෙන වාහන...
  11. L

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    10 වල එක එක ලෙඩ එනව මචන්.මම ආපු දවස් වලම වින් 10 දාලා මේ ලගදි අයෙ 8.1 ගියා.හොට්ස්පොට් අවුල්.ලැග්.ලොඩින් ටයිම් වැඩි.කොටින්ම ඇන්ඩ්‍රොයිඩ් වගේ සමහර වෙලාවට.එක පාරට ලොඩින් එක වැටෙනව එපා වෙනකල්.අනික අන්තිම අප්ඩේට් එකෙන් පස්සේ හිටු කියල බැටරි බහින්න පටන් ගත්තා.8.1 වලට රොල්බැක් කරම පට්ට වෙනස්.මාර...
  12. L

    Electronic help !!! PI/SBC (rasberry & orange )

    ow ow.eka thamai matath thiyenawa awula.matath kahilla nikan inna ba bn :P. PIC programming nan ambanaka thiyenwa.rass walath thiyenawa audrino ekka hadapuwa.ane manda monawa wunath hena asayi muladi podi computer kaallakin wifi walin car ekak ehema hadala passe podi robo kattak hari advance car...
  13. L

    දළදා මාලිගාව ඉදිර්පිට පාර විවෘත කරගැනීමට

    මචන් පත්තිරිප්පුවයි ඒ පාරෙයි අතර පොඩි දුරක් තියෙනව.හැබයි අරින්න යන පාර තියෙන්නෙ පත්තිරිප්පුව ලගමයි.අල්ලපු වැටේ වගේ
  14. L

    මහනුවරට අලුත් මහපාරක් ඕනෙද?

    මෙහෙම කරනවනම් හොදයි බන්.හැබැයි මේත් එක්කම ටවුන් එකේ පාරවල් හැදුවෙ නැත්තන් හරි වෙන විකල්ප සිස්ටම් එකක් හැදුවේ නැත්තන් ඕකත් තාවකාලික පැලැස්තරයක් විතරයි.
  15. L

    දළදා මාලිගාව ඉදිර්පිට පාර විවෘත කරගැනීමට

    මචන් මම නිකමට කියන්නේ.පාර නිකමට දල විදිහට ඇදල වාහන යන පැත්තවල් ඇදහන්කෝ . මේ පාර ඇරිය කියල කොහොමද ට්‍රැෆික් එක අඩුවෙන්නේ කියල පොඩ්ඩක් පැහැදිලි කරොත් හොදයි නේද? මොකද මටනම් පේන්නේ ඔය පාර ඇරියත් වාහන අන්තිමට යන්නේ එකම තැනට.එතනින් බ්ලොක් වුනාම ඔය පාරත් බ්ලොක් වෙනව.දැනටත් කටුගස්තොට ඉදන් වාහන ගොඩක්...
  16. L

    දළදා මාලිගාව ඉදිර්පිට පාර විවෘත කරගැනීමට

    වැව යටින් බැයිනම් උඩින් ගැහුවත් කමක් නෑ මචන් මේ පත්තිරිප්පුව ලගින් යන පාර අරින්නේ නැතුව.

    No contents