මේ දවස් වල මට හරියට නින්ද යන්නෙත් නෑ...මේ මනුස්සයා වනයක් හොයනවා...!
අනේ ගඩොල් මට ඒක හොයා ගන්න බැරි උනා..අවංකවම පහුගිය සතියේ ඒකට වෙලාවක් හා උවමනාවක් තිබ්බේ නෑ...
දවස් 2න් දෙන පොරොන්දුව නම් කඩ උනා:( :( සමාවෙන්න හැකි ඉක්මනින් ලබා දෙන්නම්...:( :(
**අඩේ වට් අ ප්ලසන්ට් සප්රයිස් ..! ග*ඩොල්...