කුමක්ද මේ නැනෝ තාක්ෂණය
වානරයාගෙන් ඇරඹුනාසේ සැලකෙන මිනිස් ශිෂ්ඨාචාරයේ නොයෙක් යුග පසු කරමින් යන ගමනේදී එම එක් එක් යුග වලදී ඇති වූ සොයා ගැනීම් හා වැඩිදියුණු වීම් තුල ඊට අදාල එක් එක් ක්ෂේත්රයන් තුල පරිවර්ථනාත්මක වෙනස් වීම් ඇති විය. එඩේර යුගය, ගොවි යුගයන් වලදී සිදුවූ සොයාගැනීම් වල විශාල වෙනසක්...