UNP එක එලවන්න නම් , JVP එකට වඩා චන්ද පදනමක් තියෙන සන්දනෙට දෙන්න වෙනවා බන් , නැත්නම් JVP ගොඩ සාපේක්ෂව වැඩි උනාට UNP එකට තරගයක් දෙන්න බැ , මහින්දය යමක් ඉගෙන ගෙන ඇති කියලා විශ්වාශ කරනවා .. UNP එකේ රවී,අකිල, ජෝන් , මංගල වගේ උන්ව මතක් වෙද්දී එපා වෙනවා බන්