මටත් ඉස්සර බයික් එකක් තිබුනා. පොඩ්ඩක් විතර හයියෙන් ගිහින් මාස 2 විතර ගෙදර හිටියා .:rofl:
ඊට පස්සෙ ගෙදරින් බයික් පදින්න දුන්නෙ නෑ..:sorry::sorry:
දැන් තියෙන්නෙ mitshubishi jeep එකක්..
motorbike එකකට වඩා නම් වියදම් ටිකක් වැඩි තමා :(:(:(
ඒ වුනාට මෙවා දකින කොට වියදම අමතක කරන්න පුලුවන්