Karadiya Gambare (කරදිය ගැඹරේ) | Acoustic | Edward Jayakody
කරදිය ගැඹරේ තුන්යම ගෙවුණේ
නුඹගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත් පා යදඬු කරන්නයි
කිරිකැටි පුතුනේ . . .
කිරිකැටි පුතුනේ . . .
Piano, Violin, Guitar and Cajon විතරයි use කරලා තියෙන්නේ .....
නිදහසේ විදින්න කනට මිහිරී සංගිතය...