weblook.com එක ගැන කවුද දන්නෙ?
මේ company එක ගැන දන්න කවුද බන් ඉන්නෙ? මේකෙ Networking, Cloud පැත්ත තියෙන බව තමා පේන්නෙ මුන්ගෙ වෙබ් සයිට් එක දිහා බැලුවහම. හැබැයි ශුවර් නැහැ ලන්කාවෙ ඔපරේශන්ස් බලද්දි. Aussie company එකක් කියල තමා කියන්නෙ නම්.
මේකෙ වැඩකරන එකෙක් ඉන්නවනම් reply කරපන් එක්කො PM...