අන්බොක්ස් කරන එකේ වීඩියෝ එක, මගේ ත්‍රෙඩ් එකේ සමහර අය කියලා තියෙනවා හිස් පෙට්ටිය විතරයි කියලා.
ඕහ් නෝ …
පස්සේ කැමරා රිවිව් ටික අරන් එන්නම්, ❤️
මේක මගේ සිගිති ආතල් එකක් පමණයි, සීරියස් ගන්න එපා මූ ටිප් ටොප් වීඩියෝ එකකුත් කරා කියලා 😁
------ Post added on 1641524777
Bump
------ Post added on...