මේ ලෝකෙ මිනිස්සුන්ගේ ආයු අපේක්ශාව ක්‍රමයෙන් අඩු වෙනවනෙ බං. ඒ අඩු වෙලා අඩු වෙලා ගිහින් අවුරුදු 10ට වගෙ අඩු වෙලා , මිනිසුන්ගෙ යහපත් ගති නැතිවෙලා යද්දි මුරුගසන් වරුසාව කියලා එකක් එනවාලු. ඒක එන්න කලින් සුරයෝ යහපත් මිනිස්සුන්ට ඒ බව දැනුම් දෙනවලු සහ එයාලා ගුහා වලට ගිහින් සැගවෙනවලු. ඕකට තෙමෙන අයට අනික්...