1. R

    පෙට්‍රල් හිගයක්..

    ඕයි සෙනාල් තවුසෙට ශෙඩ් එකක් තියෙද?
  2. R

    Pilgrimaging Kebilitta...!!! කැබිලිත්ත වන්දනාව..

    කතරගමයා පැනලා දුවනවලු :lol:
  3. R

    පෙට්‍රල් හිගයක්..

    බොරු නොදා හිටපන් සෙනාල්
  4. R

    පෙට්‍රල් හිගයක්..

    Ay keeyatada denna kiyala thiyenne
  5. R

    මහජන_කැරැල්ලක්ම_ඉල්ලයි

    ලප - කොට කුමාර
  6. R

    ශ්‍රේෂ්ඨාධිකරණය

    අලුත් එකා මයිත්‍රීගෙ පදේට නටනවා ඇති බං. කොහොමත් මහින්දට පක්ශපාතී එකෙක් දාන්න තරම් මෛත්‍රී බූරුවෙක් නෙමෙයි වෙන්න ඇතිනෙ බං.
  7. R

    ශ්‍රේෂ්ඨාධිකරණය

    ඔව් මුන් නම් හොදට සැප ගනී
  8. R

    Marathon ekata kama

    උඹ හොදටම හැක් වෙන්නම මහන්සි වෙච්ච දවසක රෙඩ් බුල් එකක් පොඩ්ඩක් බීලා බලපන්කෝ. උඹටම වෙනස තේරෙවි
  9. R

    Marathon ekata kama

    50% Dextose solution Red Bull
  10. R

    මහජන_කැරැල්ලක්ම_ඉල්ලයි

    ඊට වඩා පොන්නයෙක් නෙ යකෝ තාත්තගෙ මල්ලිගෙ ගෑණිව උස්සපු එකා. ඊයා. ළමයෙක් හදන්න බැරි නිසා රෙඩි මේඩ් ගත්‍තා.පොනිලා හොදයි බලන් යද්දි
  11. R

    ශ්‍රේෂ්ඨාධිකරණය

    මහ බැංකුව කැඩුවට නම් ඕකට වගේ වගක් තිබ්බෙ නෑ. අවුරුදු 3 ක් හිටියෙ. නාමල් කුමාර කියන්නෙත් රූකඩයක් මයිත්‍රීගේ තිරේ ඉස්සරහා නටන. ශුවර් ඔච්චර මලපැන්නෙ රනිල මූට අතවර කරන්න එන්න ඇති.
  12. R

    ශ්‍රේෂ්ඨාධිකරණය

    මටත් ඕක තමයි ප්‍රශ්නෙ. ඔච්චර කාලයක් කල් දැම්මම ඔහොම වෙනවා කියලා නොතේරෙන්න CJ බූරුවෙක් නෙමෙයිනේ. එක්කෝ ඌ නටන්නෙත් දැන් සිරාට ඕනෙ විදිහට. සිරාට ඕනෙ රට රැකගන්න පකක් නෙමෙයි. උගේ බලේ තොයා ගන්නයි පොනිල්ගෙන් පලි ගන්නයි.
  13. R

    ශ්‍රේෂ්ඨාධිකරණය

    කියලා වැඩක් නෑ. වෙන දේවල් ගැන කවර කතාද ඕක දෙසැම්බර් 7වෙනකන් කල් දාපු එකේ බං.
  14. R

    ශ්‍රේෂ්ඨාධිකරණය

    ඔය රණ්ඩු වල අරමුණ ඕක වෙන්න ඇති බං කාලකණ්නි රැල බල තණ්හාවට රට කනවා :growl:
  15. R

    ශ්‍රේෂ්ඨාධිකරණය

    Yep. MR could have wait till 2020 and it'd be piece of cake to him. But see now:(:(
  16. R

    ශ්‍රේෂ්ඨාධිකරණය

    පෙත්සම් 10 ක් කියලා ඕකට මාසයක් ඕනෙද බං. මේක මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නෙ.
  17. R

    ශ්‍රේෂ්ඨාධිකරණය

    එක්කෝ ඕකත් සිරිසෙර්නගේ ප්ලෑනක්. කොහොමත් මාසෙකට කලින් අග විනිසුරුත් මාරු කලේ සිරාට ඕනෙ විදිහට නටවන්න ඕනෙ නිසා වෙන්න ඇතිනේ. ජාත්‍යයන්තරට අවදානෙ වැඩි නිසා උණුසුමත් එක්ක ශේප් එකෙ කල් දාන්න ඇති උණුසුම බහිනකන්. කොහොමත් ඕකෙ අවසාන විසදුම් එකයි එන්නෙ. ඒ විසිරුවීම සාධාරණයි කියලා විතරයි.
  18. R

    ශ්‍රේෂ්ඨාධිකරණය

    බලහන් රට කොච්චර අස්තාවරද කියලා. ඩොලර් එක නගින අස්සෙ මුන් මේ පිස්සු කෙලිනව. ගොන් හැතිකරේ
  19. R

    ශ්‍රේෂ්ඨාධිකරණය

    මුන් මේ රටේ ප්‍රධාන ප්‍රශ්නෙ මෙහෙම විහිලුවකට ගන්නවනම් අහිංසක මිනිහෙක්ට දෙයක් වෙලා ඌ සුප්‍රීම් කෝට් ගියොත් ඌ මැටෙනකන්ම විසදුමක් නෑ.

    No contents