පෙට්‍රල් හිගයක්..

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
පෙට්‍රල් හිගයක්..

සමස්ත ලංකා පෙට්‍රල් ආනයනය කරන්නන්ගේ සංගමයෙන් කියලා ඒ ගානට පෙට්‍රල් දෙන්න බැහැ කියලා.. උබලාත් දැන්ම ගිහින් ටැංකි පුරවගනිල්ලා.. කෙල්ලව බලන්නවත් යන්න බැරිවෙයි පෙට්‍රල් නැති උනොත්..

#පෙට්‍රල්නැත
 
nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    dan mahinda maha lokuwata kule petrol adu karana kirala tamnge budale wage behemoth harak

    46409821_1741868495918172_5220224528549937152_n.png
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    බොරු නොදා හිටපන් සෙනාල්
    බොරු නෙමෙයි. දන්නා දන්නා යටත් කියලා එක්කගෙන පලයල්ලා ෂෙඩ් වලට.. හවස් වෙනකොට උබලට දෙන එකක් නැහැ..
     
    Run_away

    Member
    Nov 15, 2018
    230
    17
    0
    බොරු නෙමෙයි. දන්නා දන්නා යටත් කියලා එක්කගෙන පලයල්ලා ෂෙඩ් වලට.. හවස් වෙනකොට උබලට දෙන එකක් නැහැ..

    :frown::lol:
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    තෙල් වල මිල අඩු වෙද්දී හිඟයක් ඇති වෙන්නේ නෑ ගොනෝ.. මිනිස්සුන්ව නිකන් බය කරන්න එපා. :no:
    මහින්ද අද පාර්ලිමේන්තුවේදී කිව්වා අද තෙල් අඩු කරනවා කියලා. :rofl: ඒකට ඔය බොරු ප්‍රචාර ගෙනියන්නේ කලබල ඇති කරන්න.
     
    Last edited:

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    තෙල් අඩු වෙද්දී හිඟයක් ඇති වෙන්නේ නෑ ගොනෝ.. මිනිස්සුන්ව නිකන් බය කරන්න එපා. :no:
    මහින්ද අද පාර්ලිමේන්තුවේදී කිව්වා අද තෙල් අඩු කරනවා කියලා. :rofl: ඒකට ඔය බොරු ප්‍රචාර ගෙනියන්නේ කලබල ඇති කරන්න.
    :sorry::sorry::sorry::sorry:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    සමස්ත ලංකා පෙට්‍රල් ආනයනය කරන්නන්ගේ සංගමයෙන් කියලා ඒ ගානට පෙට්‍රල් දෙන්න බැහැ කියලා.. උබලාත් දැන්ම ගිහින් ටැංකි පුරවගනිල්ලා.. කෙල්ලව බලන්නවත් යන්න බැරිවෙයි පෙට්‍රල් නැති උනොත්..

    #පෙට්‍රල්නැත

    යකෝ ආනයනය කරන්නෙත් සංගමයෙන් ? සිපෙට්කෝ එකයී අයිඔසී එකයී වෙන්න අති :shocked:

    ආනයනද? බෙදාහරිනද? :oo::oo:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,541
    113
    තෙල් අඩු වෙද්දී හිඟයක් ඇති වෙන්නේ නෑ ගොනෝ.. මිනිස්සුන්ව නිකන් බය කරන්න එපා. :no:
    මහින්ද අද පාර්ලිමේන්තුවේදී කිව්වා අද තෙල් අඩු කරනවා කියලා. :rofl: ඒකට ඔය බොරු ප්‍රචාර ගෙනියන්නේ කලබල ඇති කරන්න.

    :yes:

    Source එකක් පෙන්නපන් නැත්නම් බොරු කලබල ඇති නොකර නිකං හිටපං
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    :yes:

    Source එකක් පෙන්නපන් නැත්නම් බොරු කලබල ඇති නොකර නිකං හිටපං
    උබලට ඔක්කොටම සෝස්.. දැන් ඊයෙ මම කියපුවා බොරුද? මේකේ සෝස් දාගෙන නටපු උන් කිව්වේ රනිල්ට මයිත්‍රී එන්න කිව්වා කියලා. කෝ? එහෙම දේවල් උනාද? මම විතරයි ඇත්ත කිව්වේ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,619
    113
    තෙල් වල මිල අඩු වෙද්දී හිඟයක් ඇති වෙන්නේ නෑ ගොනෝ.. මිනිස්සුන්ව නිකන් බය කරන්න එපා. :no:
    මහින්ද අද පාර්ලිමේන්තුවේදී කිව්වා අද තෙල් අඩු කරනවා කියලා. :rofl: ඒකට ඔය බොරු ප්‍රචාර ගෙනියන්නේ කලබල ඇති කරන්න.
    :yes::yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    තෙල් වල මිල අඩු වෙද්දී හිඟයක් ඇති වෙන්නේ නෑ ගොනෝ.. මිනිස්සුන්ව නිකන් බය කරන්න එපා. :no:
    මහින්ද අද පාර්ලිමේන්තුවේදී කිව්වා අද තෙල් අඩු කරනවා කියලා. :rofl: ඒකට ඔය බොරු ප්‍රචාර ගෙනියන්නේ කලබල ඇති කරන්න.

    ඌ කරන්නෙ උගෙ ගොන්කම ප්‍රදර්ශනය කරන එක බන්.. මිල අඩුවෙනවනම් පෙට්‍රල් හිගයක් එන්නෙ නැ කියල ඌ දන්නෙ නැ.. :lol:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඕයි සෙනාල් තවුසෙට ශෙඩ් එකක් තියෙද?
    ප්‍රජා සත්කාරයක් හැටියට කිව්වේ.. ඔයාලා බයික් එහෙම පෝලිම්වල තියාගෙන ඉන්නකොට මට වාවන්නේ නැහැ.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඌ කරන්නෙ උගෙ ගොන්කම ප්‍රදර්ශනය කරන එක බන්.. මිල අඩුවෙනවනම් පෙට්‍රල් හිගයක් එන්නෙ නැ කියල ඌ දන්නෙ නැ.. :lol:
    උබලට කියන දේ තේරෙන්නේ නැහැ.. :no::no::no: