1. Kevita

    පපුවේ හතිය/ඇදුම රෝගය සුව කරන ප්‍රතිකාර

    පපුවේ හතිය/ඇදුම රෝගය සුව කරන ප්‍රතිකාර දුව පැන ඇවිදින දරුවකුට හදිසියෙන් පපුවෙ අමාරුවක් හැදුණොත් අප කොයිතරම් බය වෙනවාද? ඔබට ද එවන් මොහොතක් ගැන අත්දැකීම් ඇති. සමහර අවස්ථාවන්වල දරුවා සෙල්ලම් කරද්දීම වේගයෙන් හුස්ම ඉහළ පහළ යවමින් එය යථා තත්ත්වයට පත් කරන්න ගන්නා උත්සාහය නිසා පීඩාවට පත්වෙන අන්දම ඔබ...
  2. Kevita

    කිරියට ඇවිත් අවූරුද්දයි

    කිරියට ඇවිත් අවූරුද්දයි කිරියට ඇවිත් අවුරුද්දක් වෙනවා... ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
  3. Kevita

    අක්මාවේ තෙල් තැන්පත් වීම වළක්වා ගන්නා හැ&#3495

    අක්මාවේ තෙල් තැන්පත් වීම වළක්වා ගන්නා හැ&#3495 මිනිස්‌ සිරුරේ ඉතා වැදගත් ඉන්ද්‍රියක්‌ තමයි අක්‌මාව කියන්නේ. අක්‌මාව මිනිස්‌ සිරුරෙහි ඇති දෙවන විශාලතම ඉන්ද්‍රියය වන අතර විශාලතම ග්‍රන්ථියද වෙයි. බරින් කිලෝ ග්‍රෑම් 1.5 ක්‌ පමණ වූ අක්‌මාව පිහිටා තිබෙන්නේ උදර කුහරයේ දකුණු පැත්තට වන සේ මහා...
  4. Kevita

    හැමදාම උණු වතුර බොමු.....

    හැමදාම උණු වතුර බොමු..... උණු වතුර පානය කිරීම තුලින් ලබාගන්න පුළුවන් සෞක්‍යමය වාසි 12 ක් පිළිබදව ඔබව දැනුවත් කරන්න තීරණය කලා. අපි එකින් එක බලමු මොනවද මේ වාසි කියලා.වතුර කියන්නෙ අපේ ජීවිතයට අත්‍යවශ්‍යම සාධකයක්. ගොඩක් වෛද්‍යවරු දවසකට වතුර වීදුරු 8ක් වත් බොන්න කියල උපදෙස් දෙනවා. ඔයාගේ සාමාන්‍ය...
  5. Kevita

    හිස්‌ කබලේ සෙම පිරීම හෙවත් සයිනසයිටීස්‌ &#3515

    හිස්‌ කබලේ සෙම පිරීම හෙවත් සයිනසයිටීස්‌ &#3515 බොහෝ දෙනා පීඩාවිඳින තවත් හිසේ කැක්‌කුම් තත්ත්වයක්‌ ලෙස හිස්‌ කබලේ සෙම පිරීම හෙවත් සයිනසයිටීස්‌ රෝගය හඳුන්වාදිය හැකියි. සයිනසයිටීස්‌ රෝගය ඇතිවන්නේ අපගේ ශ්වසන මාර්ගයේ ඉහළ කොටසේ සිදුවන ආසාධනයන් නිසා නිපදවන සෙම හිස්‌කබලේ ඇති කුහරවල ක්‍රමක්‍රමයෙන්...
  6. Kevita

    සෙම්ගෙඩි සුව කරන විශ්මිත බෙහෙත් වට්ටෝරු

    සෙම්ගෙඩි සුව කරන විශ්මිත බෙහෙත් වට්ටෝරු සෙම්ගෙඩි කියන්නේ මේ දවස් වල බොහෝ දෙනෙක්ට අැතිවන රෝගී තත්වයක්. ඒ වෙලාවකට හැමෝම වගේ කරන්නේ ලොකු මුදලක් වියදම් කරලා බටහිර වෛද්‍යවරයෙකු සොයා යාම. හැබැයි ගොඩක් අය දන්නෙ නෑ සෙම් ගෙඩි ඉතාම පහසුවෙන් සුවකළ හැකි ප්‍රතිකාරයක් ඔබට නිවසේදීම කර ගත හැකි බව. මේ...
  7. Kevita

    කුමක්ද මේ නැනෝ තාක්‍ෂණය

    කුමක්ද මේ නැනෝ තාක්‍ෂණය වානරයාගෙන් ඇරඹුනාසේ සැලකෙන මිනිස් ශිෂ්ඨාචාරයේ නොයෙක් යුග පසු කරමින් යන ගමනේදී එම එක් එක් යුග වලදී ඇති වූ සො‍යා ගැනීම් හා වැඩිදියුණු වීම් තුල ඊට අදාල එක් එක් ක්ෂේත්‍රයන් තුල පරිවර්ථනාත්මක වෙනස් වීම් ඇති විය. එඩේර යුගය, ගොවි යුගයන් වලදී සිදුවූ සොයාගැනීම් වල විශාල වෙනසක්...
  8. Kevita

    ගැහැණු මොළයේ හා පිරිමි මොළයේ වෙනස්කම්

    ගැහැණු මොළයේ හා පිරිමි මොළයේ වෙනස්කම් 1 බහු කාර්ය හැකියාව ගැහැණුන්ට එකවර කාර්ය කිහිපයකට අවධානය යොමු කල හැකි ලෙසින් ඔවුන්ගේ මොලය නිර්මාණය වී ඇත. නමුත් පිරිමින්ට වරකට අවධානය යොමු කල හැක්කේ එක් කාර්‍යකට පමණයි. මෙය වැඩි දුරටත් පැහැදිලි කලොත් , දුරකතනයෙන් කතා කරමින් රූපවාහිනී නරඹන්නත් ඒ අතර...
  9. Kevita

    විවාහක පිරිමින් අනිවාර්යයෙන් අනුභව කල යු

    විවාහක පිරිමින් අනිවාර්යයෙන් අනුභව කල යු වසර ගණන් ආදරයෙන් වෙළී සිට විවාහ වුවත් තවත් වසර කිහිපයක් ගතවූ පසු සැමියා හා බිරිය ඔවුනොවුනට දිස් වනුයේ “නිතරම දකින කුකුළගේ කරමල” සේය. එහෙත් මියෙන තුරාවටම යුග දිවිය යෙහෙන් ගත කිරීමට නම් ඔවුනොවුන් එකිනෙකා අරඹයා ශක්ති සම්පන්න විය යුතුය. තෘප්තිමත් නොවන...
  10. Kevita

    දාහට තව ටිකයි.......

    දාහට තව ටිකයි....... දාහට තව ටිකයි.......
  11. Kevita

    ලෙඩ දුක් වළකන බිම්මල් ගුණ

    ලෙඩ දුක් වළකන බිම්මල් ගුණ මේද රහිත ඛණිජ ලවණ වලින් ඉතා පොහොසත් බිම්මල්වලට ලොව සෑම සංස්කෘතියකම මිනිසුන් බොහෝ සේ ප්‍රියතාවයක් දක්වයි. ඇතැම් බිම්මල් ප්‍රතිශක්තිකරණ (රෝගවලට ඔරොත්තු දෙන) හැකියාවෙන් යුතුය. ගල් යුගයේ ජීවත්වූ මිනිසුන් වහා ගිනි ඇවිලෙන ඉන්ධනයක් ලෙස වියළාගත් බිම්මල් ප්‍රයෝජනයට ගෙන ඇත. ජාන...
  12. Kevita

    කොලෙස්ටරෝල් අඩු කරගමු....

    කොලෙස්ටරෝල් අඩු කරගමු.... කොලෙස්ටරෝල් යනු ශරීරයට අත්‍යවශ්‍ය වූ මේද වර්ගයකි. අප ගන්නා ආහාර මගින් මෙන්ම අපගේ සිරර තුළද කොලෙස්ටරෝල් නිෂ්පාදනය වේ. එහෙත් කොලෙස්ටරෝල් ප්‍රමාණය අධික වූ විට ඒවා රුධිර නාලවල තැන්පත් වේ. එවිට රුධිර නාල සිහින් වෙයි. එසේ සිහින් වූ රුධිර නාල මගින් ශරීරයේ අවයවවලට සැපයෙන...
  13. Kevita

    ස්වාභාවික ප්‍රතිශක්ති වර්ධක වට්ටෝරුවක්

    ස්වාභාවික ප්‍රතිශක්ති වර්ධක වට්ටෝරුවක් සුදුළුණු හා මී පැණි එකට මිශ්‍ර කිරිමෙන් ඔබේ ශරීරය නිරෝගිව හා ශක්තිමත්ව තැබීමට හැකි විශ්මිත සංයෝගයක් සකස් කර ගත හැකි බව ඔබ දැන සිටියාද? ආහාර රසකිරීමට වගේම සුදුළුණු සතු ප්‍රබල ප්‍රතිඔක්සිකාරක බලය නිසා අපේ ශරීරය නිරෝගිව පවත්වා ගෙන යෑමේ හැකියාවකුත් සුදු...
  14. Kevita

    සුපිරිම ආහාරයක් - වෙජිටේරියන් අයට විශේෂය&#353

    සුපිරිම ආහාරයක් - වෙජිටේරියන් අයට විශේෂය&#353 මුරුංගා (Moringa Oleifera) කියන්නේ අපි කවුරුත් දන්නා ගස් වර්ගයක්. ලංකාවේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල මුරුංගා ගහක් හෝ ගස් කීපයක් නැති ගෙවත්තක් නැති තරම්. අපිට මතකයි අපි පොඩි කාලෙ ඉඳල අපේ අම්මලා මුරුංගා කරල් වෑංජන හෝ කොළ මැල්ලූම් හෝ හොදි වරින් වර අපේ...
  15. Kevita

    කොණ්ඩදෙනියේ හාමුදුරුවෝ

    කොණ්ඩදෙනියේ හාමුදුරුවෝ කොණ්ඩදෙනියේ හාමුදුරුවෝ මන්තර බලයෙන් උසාවියේ නඩුකාරතුමාව වරුවක් ගල් කරලා තියපු හැටි කොණ්ඩදෙනියේ හාමුදුරුවෝ කියන්නේ ලංකාවේ වැඩ ඉදපු යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් බොහෝ විස්කම් කරපු හාමුදුරුවන් වහන්සේ නමක්. අද කියන්නේ යන්නේ උන්වහන්සේට අගෞරව වෙන විදිහට කතාකරපු නඩුකාරවරයෙකුට...
  16. Kevita

    Nokia 6 help

    මචන්ලා Nokia 6 එකක් ගන්න හිතාගෙන ඉන්නවා. පාවිච්චි කරන කව්රු හරි ඉන්නවද? Camera හොඳයිද? Battery life එක කොහොමද? පාවිච්චි කරන අය ඉන්නවනම් කියන්නෝ.......
  17. Kevita

    WhatsApp වල ඇති ඔබ නොදන්නා විශේෂාංග 14 ක්

    WhatsApp වල ඇති ඔබ නොදන්නා විශේෂාංග 14 ක් වෙන කිසිම මැසෙන්ජර් ඇප් එකකට වඩා මේ දවස්වල වැඩියෙන්ම භාවිතා වෙන්නේ ෆේස්බුක් සමාගමට අයිති වට්සප් (WhatsApp) කියන ඇප් එක. ටයිම්ස් සඟරාවට අනුව දෛනිකව බිලියන 1 කට වඩා වැඩි ප්‍රමාණයක් වට්සප් භාවිතා කරනවා. ඒ වගේම දිනකට පණිවිඩ බිලියන 5ක් වට්සප් හරහා එහා...
  18. Kevita

    කොකා කෝලා

    කොකාකෝලා යන නාමය ඇසු පමණින් අපට සිහියට නැගෙන්නේ විවිධ කෑම වර්ග රස බැලීමේදී ඒ සමගම අප රස විදින මිහිරි බීම වර්ගයක්. ඔව් මෙම වෙළද නාමය සවනට වැකුණු ගමන් අපට එසේ සිදු වන්නේ කොකා කොලා නම් වූ දැවැන්ත සමගම මහා පරිමාණ වෙළද ප්‍රචාරණයක් ඔස්සේ අපිව ඔවුන්ගේ ග්‍රහණයට නතු කරගෙන සිටින නිසායි. මෙම නිසාම බොහෝ...
  19. Kevita

    ලොව හොදම සෙල්ෆි කැමරා ඇප්

    ලොව හොදම සෙල්ෆි කැමරා ඇප් සෙල්ෆි කියන වචනය ගැන අද තරුණ පරම්පරාවේ නම් නොදන්න කෙනෙක් නෑ. ඒ තරමටම මේ සෙල්ෆි ජයාරූප අපේ ජිවිත වලට සමීප වෙලා. ලොව සමාජ ජාල වෙබ් අඩවි වල තොරතුරු වලින් හරි අඩක් පමණ සමන්විත වෙන්නේ මේ දිනපතා ඒවාට එකතු කරන සෙල්ෆි වලින්. දැන් තරුණ තරුණියෝ හොද සෙල්ෆියක් ගහන්න දුරකතනයේ...
  20. Kevita

    ඩෙන්සිල් කොබ්බෑකඩුව

    ඩෙන්සිල් කොබ්බෑකඩුව එක්දහස් නමසිය අනූවේ මුල්කාලය වන විට මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සිටියේ ජනප්‍රියත්වයේ හිණිපෙත්තේය. උතුරු ප්‍රදේශය භාර හමුදා ආඥාපතිවරයා ලෙස ඔහු කෙතරම් ප්‍රසිද්ධියට පත්වී සිටියේ දැයි කිවහොත් රට්ටු කොබ්බෑකඩුව නම ඇදහූවේ දේවත්වයෙනි. සමහරු කල්පනා කළේ රට බේරා ගැනීමට පැමිණි...

    No contents