1. ๑۩praneesha۩๑

    වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

    මම Business Brand Names රේන්ද ගොතලා එම්බ්‍රොයිඩ් කරලා විකුණනවා :love: 17mm X 3.7mm $85 ;) ලංකාවට නම් නෙමෙයි හැබැයි ;)
  2. ๑۩praneesha۩๑

    CKC or KASL Register කරන්නෙ කොහොමද?

    ඇති කරන්න ගත්තා නම් රෙජිස්ටර් කරන්න අවශ්‍යම නැහැ නෙ? ;)
  3. ๑۩praneesha۩๑

    මගේ E money කතාව.Learn Forex

    Godaddy එකට Report කලා ඔයා බොරු ඇඩ්‍රස් එකක දාලා කියලා Domain එකට. බොරු කියන අයට එහෙම තමා සලකන්න ඕන.
  4. ๑۩praneesha۩๑

    මගේ E money කතාව.Learn Forex

    ආනේ සයිට් එක හදන්නත් කලින් මෙයා සල්ලි හොයලා. අනේ අපි මොන්ටිසෝරි බබාලා කියලා හිතුවද? :P
  5. ๑۩praneesha۩๑

    වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

    අයියා වාහන අරන් විකුනන එක කරන්නෙ අයියට ඒක ගැන දැනුමක් තියෙන නිසා නෙ? නොදන්න කෙනෙක් වාහන අරන් විකුනන්න ගියොත් සල්ලි හොයනවට වඩා නාස්ති වෙනවා. ලක්ෂ 5ක් වටින වාහනයක් 20,000ක් අඩුවෙන් ගත්තට වැඩක් නැහැ නෙ එන්ජින් එකක් අලුතෙන් දාන්න වෙනව නම්? අනික ගොඩක් අය ගෙදර ඉඳන් අයිති මනුස්සය ගෙන් අහනවා වාහනේ හොඳද...
  6. ๑۩praneesha۩๑

    upload file and earn

    ඕක නම් ලංකාවට හරි යන ක්‍රමයක් නෙමේයි!
  7. ๑۩praneesha۩๑

    Php දන්න කෙනෙක් මට උදවුවක් දෙන්න..

    ඔය කියලා තියෙන්නෙ මෙනු එකට සබ් මෙනු දාන්න කියලා. හොඳ මෙනු කෝඩ් එකක් හොයන් සබ් මෙනු ඇඩ් කරලා දෙන්න ;)
  8. ๑۩praneesha۩๑

    Android tab

    ඕක චයිනා ෆේක් ඇන්ඩ්‍රොයිඩ් නෙමේ කියලා විශ්වාසද?
  9. ๑۩praneesha۩๑

    sim write කරන්නේ කොහොමද

    සුපර් සිම් වල ස්ලොට් ගොඩක් තියෙනවා නෙ? මම හිතන්නෙ දැන් ඕවට රයිට් කරන්න බැහැ
  10. ๑۩praneesha۩๑

    I need to earn money..

    මම කස්ටමර්ස්ලා ගෙ නම් / වචන රේන්ද ගොතලා ඔන්ලයින් විකුණනවා. එක රේන්දයකට $85 වගේ ලැබෙනවා
  11. ๑۩praneesha۩๑

    කොපි කිරීමෙ උපරිමයට ලන් උන චීන්නු..

    Stonehenge එක තමා අමාරු වෙන්න ඇත්තෙ
  12. ๑۩praneesha۩๑

    කම්පන

    කැසට් එක අතට අරන් අනිත් පැත්තේ තියෙන ලිස්ට් එක කියවල මතක තියා ගන්න. නැත්තම් කැසට් එකක් අර ගන්න දැන් 120ක් ද කොහෙද
  13. ๑۩praneesha۩๑

    කම්පන

    කැසට් එක නම් බැලුවා මට ලැබුනෙත් නැහැ. අයියා රෙකෝඩ්බාර් එකකින් බලල සිංදු ටික ලියා ගන්න.
  14. ๑۩praneesha۩๑

    Android Help..

    ටොරන්ට් සයිට් වල තමා ගොඩක්ම තියෙන්නෙ. තව DDL සයිට් වල බලන්න හැබැයි සමහර ඒවා වල වයිරස් තියෙනවා. අයියගේ ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එක මොකද්ද?
  15. ๑۩praneesha۩๑

    යාලුවනේ හොද flight game 1k කියන්නකො....

    Strike Suit Zero මේකත් හොඳයි ඒත් ටිකක් ඇඩ්වාන්ස් වැඩි මට නම්. අයියට හිතට අල්ලයි
  16. ๑۩praneesha۩๑

    යාලුවනේ හොද flight game 1k කියන්නකො....

    මේ ගේම් එක හොඳයි
  17. ๑۩praneesha۩๑

    SL Diamond Price

    රුපියල් වලින් නෙමෙයි ගොඩක් තැන් වල දියමන්ති මිළ දක්වන්නේ ඩොලර් වලින්. ඒ කියන්නේ එයාලා ගාව ගෙන්නපු දියමන්ති නැහැ. එයාලා කරන්නේ අපිට කැටලොග් එකක් පෙන්නලා ඒකෙන් තෝර ගන්න ඩිසයින් එක පිට රටකින් ගෙන්නලා දෙන එක. මට මතක විදිහට නම් ස්වර්ණමහල් එකේ ලක්ෂ 8 සිට ඉහළට තිබුනේ කලින්. ටිකක් කතා කරලා බලන්න. අයියා...
  18. ๑۩praneesha۩๑

    උදව්වක් ඔනේ. මට හොර විවාහ සහතිකයක් දීලා

    ඔතන අයියා හිතනවට වැඩිය බරපතල කාරණයක් තියෙන්න පුලුවන්. වැඩිය කල් යවන්නේ නැතුව ඉක්මනට පියවරක් ගන්න බලන්න

    No contents