රතුපස්වල ජලයේ වස නසන මග..............
රතුපස්වල ජලයේ වස නසන මග..............
අවශ්‍ය වෙන්නේ
ඉගිනියා ඇට 10
රත්මල් පොහොට්ටු 20
මුරුංග දළු 6
කපුපුළුන් ඇට 20
මුලින්ම ඉගිනියා ඇට 10, රත්මල් පොහොට්ටු 20, මුරුංග දළු 6, කපුපුළුන් ඇට 20 අරගෙන ඒ ටික එකතු කරලා කපු රෙදි කෑල්ලකින් පොඩි පොට්ටනියක් හදන්න. ඒ...