1. senal7

    Ain karapu engine ekata mokada karanne

    එන්ජින් වල කොහෙද කොටො යකඩ? බයිද වේ. උබ හරි, ඔයිට වඩා ගත්තැකි පාට්ස් සැල්වේජ් කරානම්.
  2. senal7

    Free Forex Signals Daily

    අද ර 12ට නේද බන්. ඒකත් ඉක්මනට ඉවරයක් වෙනවනම් හොදයි. ජනවාරි ඉවර වෙනකන් මටනම් මෙලො දේක විශ්වාසයක් නැ.
  3. senal7

    Free Forex Signals Daily

    CAD එක නම් ඔහොම ට්‍රේඩ් කරන එක බොරු වැඩක්. පෙට්‍රො කරන්සියක්නේ. ඔයිල් ප්‍රයිස් එක මැන්ඩලින් ගහන්න ගත්තම කැඩ් එක යකා නටනවා. චාට් ඇනලයිස් කරලා කැඩ් එකට බර දෙන්න එපා.
  4. senal7

    Free Forex Signals Daily

    සීසන් නිසා නින්ටෙන්ඩො වගේ ගේම් ඩිවලපර්ලට කොහොමත් හොදයි. කන්සියුමර් ගුඩ්ස් මේ ටිකේ ටිකක් මාකට් තියෙයි හොලිඩේ නිසා..
  5. senal7

    Free Forex Signals Daily

    ලොකු ලොට් එකකින් ගියේ බන්. කරන්න දෙයක් නැ. මාකට් ක්ලොස් වෙනකොට ප්‍රොෆිට් තිබ්බ එවා මාකට් ඔපන් වෙනකොට පට්ටා ලොස්. ඔය ස්ටොප් ලොස් තියලා තමා 7000ට කෙල උනේ. නැත්තම් අකවුන්ට් එකම හින්දනවා
  6. senal7

    Free Forex Signals Daily

    මට නම් මේ උට්ටව දැන්ම එපා වෙලා තියෙන්නේ. ජනවාරි 20 වෙනකොට මූ ෆොරෙක්ස් බිස්නස් එක නැති කරනවා. මේ වේ@ගේ පුතා යුඇස් නග්ගලා ගන්න නිස බොයින් එකේ ශෙයාස් ගත්තා.. අරගෙන පහුවෙනිදා මේකා Air Force One එකේ ඔඩර් එක කැන්සල් කලා කිව්වම ඒකත් වැටුනා.
  7. senal7

    Free Forex Signals Daily

    ASX 200 එක සෙල් කරන්න හිතෙනවා. මම නම් ඉන්ඩිවිජුවල් ගන්න හිතුවෙ නැ බන්. HSBC එකේ දාපු එවා තාමත් පල්ලෙහා. උන් ෆ්‍රාන්ස්වලට ගෙනියනවා කිව්ව නිසා ගත්තා. ඒත් ඒකත් නගින පාටක් නැ වගේ.
  8. senal7

    Free Forex Signals Daily

    ෆුල් ටයිම් බන්. මේ ඔනාවට වඩා හිලරි විශ්වාස කරලා වෙච්ච දේ. ඔව්වා ඉතින් මේ බිස්නස් එකේ ඔහොම තමයි. 7000ක් ලොස්ට් වෙනවා 7000ක් හම්බු වෙනවා. බ්‍රෙක්සිට් එකෙන් එක රැයින් ඔය වගේ ගානක් හම්බ උනා. ඒ වෙලාව තමා.
  9. senal7

    Free Forex Signals Daily

    ඔව් බන්. රියල් තමයි. :sorry::sorry:
  10. senal7

    Free Forex Signals Daily

    ට්‍රම්ප් කාරයගේ ආගමනයත් එක්ක මට ඩොලර් 7000ක් විතර් ලොස්ට් බන්. ගොඩක්ම ගොල්ඩ් ප්‍රයිස් එකෙනුයි ඩොව් එකෙනුයි.
  11. senal7

    .::: Pokemon Go is here baby :D :::.

    දැන් ලන්කාවෙත් පාරේ බැහැලා යන්න වෙන්නේ නැ. කැනඩා වල මම 10-12 කොල්ලන්ට කනට නොගහපු එක විතරයි. සොන්නයො පාර පනිනවා දුවනවා උඩ බලාගෙන කැගහනවා සමහර ගොතයො මේ උන්නා මේ වාශ්ප වෙනවා මොකඛරි උට්ටක් ආවා කියලා.. එක්කො ඔකේ ක්‍රීචර්ලා දාන තැන් බලන්න ඔනා. මහ පාරේ දැම්මම අනාතයි.
  12. senal7

    Free Forex Signals Daily

    සීසන් හින්දද මන්දා නැස්ඩැක් එකක්ත් නැගලා. ඔක්කොම රේට් හයික් එක නිසා වගේ..
  13. senal7

    ඇයි මෙච්චර මේ තරම් නහින්නේ ??

    Exactly, That's what I said to you. ISIS is doing filthy a war at day time and trade crude oil via Turkey at night time to Saudis. US buy cheap oil from Saudis next day and attack ISIS. Circle repeats.
  14. senal7

    ඇයි මෙච්චර මේ තරම් නහින්නේ ??

    That's what media presenting. Either RT in Russia or CNN in US. When it comes to crude oil Iraq has no game plan with either countries. Simply first come first serve. What do you think ISIS doing in night shift?
  15. senal7

    ඇයි මෙච්චර මේ තරම් නහින්නේ ??

    ඇස් ලොන්ග් ඇස් මිඩල් ඉස් ප්‍රොඩියුසින් කෲඩ් ඔයිල්, දිස් විල් බි ද ඔල් ටයිම් කන්ෆ්ලික්ට් සොන් ඉන් ද වර්ල්ඩ්.
  16. senal7

    ඇයි මෙච්චර මේ තරම් නහින්නේ ??

    ඇන්ඩ් යුඅ පොයින්ට් ඉස්??????? :oo::oo::oo:
  17. senal7

    Singapore Help

    ඔක මචන්, ඇතුලුවෙන රට සහා ඇතුලුවෙන එකාගේ රට අනුව තමා. Bona Fide ට්‍රැවලර් කෙනෙක් නම්. පාස්පොට් එකේ හිස්ටරි එක සස්පිශස් නැත්තම් කේස් එකක් නැ.. අද බහමාස් ගිහින් හෙට මෙක්සිකො ගිහින් දවස් දෙකෙන් ඔස්ට්‍රිලියා බැස්සොත් අනිවා ඉන්ටරග්‍රේට් කරනවා ඩිටේන් කරලා. හේතුව එහෙම එක ලග ලොකේ වටේ යන්නේ කැරියර්ස්ලා...
  18. senal7

    Free Forex Signals Daily

    Hedging wath gahanna baluwe. Ada nam hodatama nidi mathai ban.
  19. senal7

    Credit Card වල ඇත්ත කතාව

    කාඩ් එකෙන් කපාගන්න කාඩ් එකට කොහෙද බන් සල්ලි.. බැන්කුවනේ නය දෙන්නේ.. මූ 90ක් වටිනා බඩුවක් ගෙදර අරන් ගියාම ඒක ගත්තු කඩේ එකාට බැන්කුව 90ක් ගෙවලා බැන්කුව කඩේට නය වෙලා තමා දෙන්නේ.. එතකොට උබ කියන්නේ 90ක මුදල බැන්කුව නයකාඩ් පතෙන් රදවා තබා ගැනීම අසාදාරනද?
  20. senal7

    Singapore Help

    සින්ගපුරුවේ දෙන්නේ වීසා එකක් නෙමෙයි ටුවරිස්ට් ලාට. 30 ඩේ එන්ට්‍රි පාස් එකක්. මතක ඇතුව ඒ සීල් එක ගහලා දෙන පාස් එක ලග තියාගන්න. ඒක නැති උනොත් කේස්..

    No contents