1. Himoz

    (EK Radio)2010 Nov 11 - Discover with tckrockz

    නෝටි නෝටි නෝටි.....:frown:
  2. Himoz

    What's your highest level of Education

    why masters , phd same level ???
  3. Himoz

    හායි

    :lol::lol::lol::lol::lol: මෙච්චර ඉක්මනට ???
  4. Himoz

    ♥Feeling of Love♥

    මම මොකුත් කියන්නේ නෑ....
  5. Himoz

    හායි

    කෝ මම අහපු එකට උත්තර දුන්නෙ නෑනේ:(
  6. Himoz

    ♥Feeling of Love♥

    :)
  7. Himoz

    හායි

    මහරගම පැත්තෙ ඇතුලට වෙන්න පර්ච් එකක් කීයක් විතර වෙයිද ? :)
  8. Himoz

    (EK Radio)2010 Nov 11 - Discover with tckrockz

    කෝ මිස්ටි එනවා කියල කිව්ව. එයා නැද්ද ? :nerd:
  9. Himoz

    ව්‍යංගාර්තය

    තේරුණේ නෑ.
  10. Himoz

    ammmmaaa''''

    :yes: same here!
  11. Himoz

    Mal Baba's account hack - real story

    Thanks...:D
  12. Himoz

    Mal Baba's account hack - real story

    එතන වැරැද්ද මම සම්පූර්ණයෙන් භාර ගන්නවා...:( කාට උනත් පොඩි ත්‍රිල් එකක් එනවනේ මෙහෙම දෙයක් උනාම... මමත් පොඩි ට්‍රයි එකක් දාල බැලුවා ත්‍රෙඩ් දාන්නත් පුලුවන්ද කියලා.... :) එනිවේ ඒකට සමාවෙන්න...:sorry: මට කියන්න ඕන උනේ හැකර් මම නෙවෙයි.... හැකර් වෙන්න ඇති ඔයාගෙ password එක පෝස්ට් කරල තිබුනේ...
  13. Himoz

    Mal Baba's account hack - real story

    :yes::(:sorry: but i am not the person who hacked the account.....
  14. Himoz

    Win7 Slow download

    what about the browsing speed ?
  15. Himoz

    Mal Baba's account hack - real story

    ඔවුන් මාව සැක කරති. ඒ මා මල් බබාව හැක් කලා යැයි ඔවුන් සිතන නිසාය. වදින්න ගිය දේවාල හිසේ කඩන් වැටුනු වාර ගණන අනන්ත වූවත් සයිබර් අවකාශයේ එය සිදුවූ පළමු අවසථාව මෙය බැවින් ඒ ගැන සටහනක් තබමි. ෆෝරම් වලට ආධුනිකයෙකු නොවන මාහට එළකිරි ෆෝරමයේ ක්‍රියාකාරිත්වය අවබෝධ කරගැනීමට එතරම් වෙලාවක් ගියේ නැත. එළකිරිය...
  16. Himoz

    Mama Hutch GPRS hack kara

    උඹෙ වරදක් නෑනේ බං.... උන්ගෙ technology එක upset නිසානෙ උඹට net යන්න පුලුවන් උනේ....
  17. Himoz

    outlook express?

    http://www.mozillamessaging.com/en-US/thunderbird/
  18. Himoz

    dialog prepaid broadband

    same speed as Dialog post-paid
  19. Himoz

    Get your own accounts :P (Rapidshare/HF/MU And ETC)

    කරුණාකර හොඳ proxy ලිස්ට් එකක් දෙන්න, අනිවා account share කරනවා.

    No contents