එක්කෝ ඕකත් සිරිසෙර්නගේ ප්ලෑනක්.
කොහොමත් මාසෙකට කලින් අග විනිසුරුත් මාරු කලේ සිරාට ඕනෙ විදිහට නටවන්න ඕනෙ නිසා වෙන්න ඇතිනේ.
ජාත්යයන්තරට අවදානෙ වැඩි නිසා උණුසුමත් එක්ක ශේප් එකෙ කල් දාන්න ඇති උණුසුම බහිනකන්.
කොහොමත් ඕකෙ අවසාන විසදුම් එකයි එන්නෙ. ඒ විසිරුවීම සාධාරණයි කියලා විතරයි.