1. DCSDj

    Iphone 7 users

    උබ ඔය කියන්නේ ඉස්සර 3gs තිබ්බ කාලේ RING tone දාන්න කාපු කට්ට වෙන්න ඇති.. හැබැයි දැන්නම් එහෙම කිසිම ආබාදයක් නැතුව ringtone එකක් දාගන්න පුළුවන්.. system file එකට යන්න නොදී හිර කරගෙන ඉන්නේ අපේම හොදකට තමා බං... PC එකට virus ගියාම කන කට්ට ගැනත් දන්නවා නේ.... Apple එකකට කවදාවත් virus යනවද? නෑනේ...
  2. DCSDj

    I phone help

    INDIA :yes:
  3. DCSDj

    IQ Option දිනපතා Result with Proof

    2017.06.26 RESULT WITH PROOF Row, row, row your boat Gently down the stream, Merrily merrily, merrily, merrily Life is NOT a DREAM :love: :shocked: :yes::yes::yes::yes::love::yes::yes::yes::yes::yes::yes:
  4. DCSDj

    I phone help

    නෑ නෑ බං... iPhone එක පිටිපස්සේ තියෙනවා Model Number එකක්, එක තමා A1660, A1661 කියන්නේ... එක ලංකාවටත් support මොඩල් එකක්... factory Unlock කියන්නේ... ඕනෑම SIM එකක් පාවිච්චි කරන්න පුළුවන් Phone එකක් .. උබ ඕක full cash දීලා ගන්නවානම් ලොවෙත් ඕක Factory Unlock... උබ agreement එකකට ගෙවන්න...
  5. DCSDj

    I phone help

    කොහෙන් ගත්තත් අවුලක් නෑ....Factory Unlock නම්... අනික CDMA 4n එකක්නම් කෝච්චියට තියපන්.. අනිවා GSM එකක් ගනින්, පිටිපස්සේ iPhone 7 A1660, A1661 check කරපන් (global variant having both CDMA and GSM support)
  6. DCSDj

    IQ Option දිනපතා Result with Proof

    ගොඩක් දවසකින් අහිංසක කොල්ලන්ගේ සල්ලි ටිකක් කඩාගන්නත් බැරි උණා ... කොහෙද.. මේ TaHukanaDeyiya thread එක popular කරලා ගන්නම් කීවට, වැඩි ප්‍රසිද්දියක් ලැබිලා නෑ නේ, එන අලුත් එකෙක්ගෙන් 1000ක් මදිද දෙයියෝ.... ආයෙත් පොඩ්ඩක් මේක උස්සලා ගමු නේ :lol::lol: :yes:
  7. DCSDj

    තේ දළු නෙළන යන්ත්‍ර Tea Plucking Machine

    MAma ekak oder karanwa online...
  8. DCSDj

    Apple iPhone 6

    64 gb ekak ganin, 16 gb space madi wenwa update walin passee.. 5s eka full set 20-25 maximum...
  9. DCSDj

    Iphone 7 users

    ඔව් බං දැන් අවුලක් නැහැ... වැඩ හොදට..
  10. DCSDj

    හාර කෝටිය ඩවුන්ලෝඩ්

    YouTube තම බන්, 480p එක ගනින්.. DialogTv එකේ picture Quality එක තියෙනවා කෙල්ලට ඕන නිසා... දෙවෙනි ඉනිමත් ගත්ත :lol::lol:
  11. DCSDj

    Is Visa card banned for Netteller...

    Skrill ekata deposit krnna puluwan ban
  12. DCSDj

    IQ Option signal ඕන කට්ටිය එන්ඩෝ

    එක තමා මම කියන්නේ... මේකට කැමතිනම් වරෙව්... නැත්නම් බලෙන් ගෙන්න ගන්න ඕන නෑ කියලා...:yes: පට්ට... පොඩියට පොඩියට තමා යන්න ඔනා .. :)
  13. DCSDj

    Is Visa card banned for Netteller...

    :yes::yes: 20 දා ඉදන් බෑ Direct DEPOSIT.... Skrill නම් යහතින් වැඩ ....:P
  14. DCSDj

    IQ Option signal ඕන කට්ටිය එන්ඩෝ

    ගණන් ගන්න එපා මචං... උබට හරි කියලා හිතෙන දේ උබ කරපන්, බල්ලෝ බිරුවට ගණන් ගන්න එපා, උබට බල්ලෝ නෙවෙයි නෙහ් වැදගත්... මිනිස්සු නේ :yes:
  15. DCSDj

    IQ Option signal ඕන කට්ටිය එන්ඩෝ

    Elakiri eka ඇතුලේ ඔහොම කතා අහන්න වෙන එක අනිවාර්යයි, උබ උබට පුළුවන් විදියට කරපන්, කව්රු අවත නැතත්... උබව විස්වාස කරන එකෙක් හරි ඉදී... ජය වේවා :yes::love:
  16. DCSDj

    IQ Option signal ඕන කට්ටිය එන්ඩෝ

    Ehnm ela bn, kattiyta udawwak wenna, ubath poddak thread ekk open karala 15 min wage time dila SR ekk dila try ekk denna.. kollek kohen hari goda yayi.. patta wadak machn
  17. DCSDj

    IQ Option signal ඕන කට්ටිය එන්ඩෝ

    Niyamai machn... share karagannawata.. kawru hari goda yanwanm eka thama happy eka.. keep it up... jaya wewa
  18. DCSDj

    KFC/FoodCity/KeellsSuper ඇතුලේ අදුරන අය ඉන්නවාද?

    මොන හොර වැඩද බං ? PM එකක් දැම්ම විස්තර එක්ක :yes: ගොට් ඉට් මචං :):yes:

    No contents