ඔය විදියට කාලෙ ගෙවෙද්දි මට තේරුනා මේකි මගේ සිතුම් පැතුම් ආකල්ප වලට ගැලපෙන්නෙ නැති බවක් :no:ඕක තේරුම් අරන් ඊටපස්සේ room වලට යනවද නැද්ද කියන එක තීරණය කරනම් උබට ගැලවෙන්න හොදට ඉඩකඩ තිබ්බ..මචන් මට කෙල්ලෙක් නෑ එත් අපේ යාළුවන්ට තියන අත් දැකීම එක්ක බැලුවම ඔය කැමැත්තෙන් room වලය යන්නේ නටන්න තියන සේරම...