ද්විමාන සජීවීකරණය - කමෙන්ට්ස් දුන්නු, බලපŢ
Hi..
මම එළකිරි.com එකෙන් මගේ පළවෙනි පෝස්ට් එක දැම්මට පස්සෙ බොහෝ දෙනෙක් මම නිර්මාණය කරපු ඇනිමේෂන් එක බලල තිබුණ. ඒ ගැන හොඳ කමෙන්ට්ස් දීල තිබුණ. ඒ හැමදෙනාටම ස්තූතියි.:D
මම තව ඉස්සරහට ගොඩක් දේවල් නිර්මාණය කරන්න සූදානමින් ඉන්නව. ඕගොල්ලො හැමදෙනාම...