ලේන් පැටියෙක් ඉන්නවා, කූඩුව කොහෙද මන්ද, මං හිතන්නේ සති 3ක් වගේ වයස මුගේ.
මේයා බාරගන්න කට්ටිය ඉන්නවද දන්නවද කවුරුත් (rehabbers)? මාතලේ හෝ නුවර අවට.
සාමාන්යෙන් හොඳට ඉන්නවා, අද හවස හම්බුනේ. ගෙදර පුසාගෙන් බේරගත්තේ. තුවාල මොකුත් නම් වෙලා නැහැ.
edit - ලේන ඇස් ඇරලා නැහැ තාම. එහෙට මෙහෙට යන්න පුලුවන්...