ලේනා පැටියෙක් බාරගන්න - Kandy, Matale අවට - Baby Squirrel

SagaxConatusV

Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    ලේන් පැටියෙක් ඉන්නවා, කූඩුව කොහෙද මන්ද, මං හිතන්නේ සති 3ක් වගේ වයස මුගේ.

    මේයා බාරගන්න කට්ටිය ඉන්නවද දන්නවද කවුරුත් (rehabbers)? මාතලේ හෝ නුවර අවට.

    සාමාන්යෙන් හොඳට ඉන්නවා, අද හවස හම්බුනේ. ගෙදර පුසාගෙන් බේරගත්තේ. තුවාල මොකුත් නම් වෙලා නැහැ.

    edit - ලේන ඇස් ඇරලා නැහැ තාම. එහෙට මෙහෙට යන්න පුලුවන්. බූල් (fur) තියෙනව.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    පැටියෙක් නැති උනාම ලේන් අම්මාලගෙ අසාමාන්‍ය කෑගැහිලි තියෙනව. අම්මා නෑ කියල හරියටම කන්ෆර්ම් නම් විතරක් හදන්න දීපන්. පූසා ගහට නැගල කූඩුව පිටින් බිම දාල පැටව් තුන්දෙනෙක් හිටියා, ඒ තුන්දෙනාවම මම ලේන් අම්මට ගෙනියන්න දුන්නා. ඌ ඇවිල්ලා එකා එකා අරන් ගියා.
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ලේන් පැටියෙක් ඉන්නවා, කූඩුව කොහෙද මන්ද, මං හිතන්නේ සති 3ක් වගේ වයස මුගේ.

    මේයා බාරගන්න කට්ටිය ඉන්නවද දන්නවද කවුරුත් (rehabbers)? මාතලේ හෝ නුවර අවට.

    සාමාන්යෙන් හොඳට ඉන්නවා, අද හවස හම්බුනේ. ගෙදර පුසාගෙන් බේරගත්තේ. තුවාල මොකුත් නම් වෙලා නැහැ.

    edit - ලේන ඇස් ඇරලා නැහැ තාම. එහෙට මෙහෙට යන්න පුලුවන්. බූල් (fur) තියෙනව.
    මචන් ඔය පැටියව දෙනකන් ඌට එළු කිරි දෙන්න කරුණාකරලා පිටිකිරි දෙන්න එපා නැත්නම් බඩේ අජීර්ණයක් ඇවිල්ලා මැරිලා යයි.(පහන් තිරේකින් කිරි දෙන්න) පූසා ඇල්ලුවා නම් පොඩ්ඩක් බලන්න දත් පාරවල් තියනවද කියලා, සමහර වෙලාවට ලේ ඇවිල්ලා නැති උනාට දත් පාර වැදිලා තියෙන්න පුළුවන්. ඌට උණුසුම දෙන්න පෙට්ටියකට දාලා හොඳ තුවා කෑල්ලකින් ඔතලා තියන්න, පුළුවන් නම් ලා උණු වතුර බෝතලෙකුත් දාන්න ඇතුලට.

    ළඟ පාතක උනා නම් මම එනවා ඇවිල්ලා අරන් යන්න, අවුරුද්දක විතර ඉඳන් පැටියෙක් හොයනවා තාම හම්බුනේ නෑ.
    MISHA & THE SRI LANKAN SQUIRRELS| මිෂා හා ශ්‍රී ලංකාවේ ලේන්නු 🐿️🐿️

    මේ ගෘප් එකේ දාපන්. මේකේ කෙනෙක් භාර ගනියි
    මේකේ pros ලා ඉන්නේ, කාට හරි දෙනකන් හොඳ උපදෙස් ටිකක් ගන්න පුළුවන්.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    අපෙත් ඉන්නවා ලේන් හැත්ත
    කෑ ගහනකොට එපා වෙනවා :dull:
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113

    nipund

    Well-known member
  • May 17, 2007
    833
    1,151
    93
    උඩ group එකෙන් තමා උපදෙස් හම්බුනෙ . ලේනා දෙන්න හැදුවට දෙන්න නම් බැරි වුනා . දැන් අවුරුද්දකට වැඩි
     
    • Wow
    Reactions: SLKolla2020

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    පැටියෙක් නැති උනාම ලේන් අම්මාලගෙ අසාමාන්‍ය කෑගැහිලි තියෙනව. අම්මා නෑ කියල හරියටම කන්ෆර්ම් නම් විතරක් හදන්න දීපන්. පූසා ගහට නැගල කූඩුව පිටින් බිම දාල පැටව් තුන්දෙනෙක් හිටියා, ඒ තුන්දෙනාවම මම ලේන් අම්මට ගෙනියන්න දුන්නා. ඌ ඇවිල්ලා එකා එකා අරන් ගියා.
    Yes, those animals have another nest, a reserved nest in case of emergencies :ROFLMAO:
     
    • Wow
    Reactions: ruchira55

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    FB group තියෙනවා නේද සත්තු සම්බන්ද? ඒවගේ එකකින් අහලා බලන්න.

    👆