මචන්ලා මට මී ලගකදී ඉදන් ප්‍රශ්නයක් තියෙනවා.. මට මාර විදියට ගද සුවද දැනෙනේව.. office එකේ 3m වගේ ඉන්න උන්ගේ , බයික් එකේ යද්දී පාරේ අයිනේ යන කෙනාගේ ..ගද සුවද දැ නෙනවා.. office එකේ එකෙක් හරි දාඩිය ගද තිබ්බොත් ඉවරියි දවසම...ඌ 5 මිඉටර්ස් වගේ හිටියත් ඈති
මොකෝ කරන්නේ බන් මේකට