manarrow මම උබේ ත්‍රෙඩ් දැකල තියෙනවා. තවත් එකෙක් ඉන්නවා manද_man කියල. ඌත් සීන් එකේ ඉන්නවා. එ උබමද කියන්න මම දන්නෙ නෑ. අපිට ඕන basic theory නැතුව අළුතෙන් හිතන්න දැනගන්න යමක්. ඔයා කිව්ව වගේ candlestick patterns, trendline, QUASIMODO(qml & ftr) වගේ ගැබුරින් කතා කරන්න. ඒ වගේම RRR එක ගැනයි equity...