යකෝ SEලගෙ සැලරි ඩිපෙන්ඩ් වෙන්නෙ ස්කිල්ස් මත නැත්තම් උඹ හිතන හිතන තැන් වලින් ආව උන්ට වෙනස් පඩි දෙන්න කොම්පනි වලට පිස්සුද.කොහෙ ගියත් උනන්දුව නැති ගොනා ගොනාම තමයි උන්ට පඩි වැඩි වෙන්න කල් යනව.හුගක් කොම්පැනි දැන් පඩි දෙන්නෙ පෆෝමන්ස් බේස්.බිට් කරත් sliit ගියත් උඹ වැඩ්ඩානම් පඩි දෙනව.මුලිම්ම මහන්සි...