වර්තමාන චීනයේ ධනවත්ම පුද්ගලයා තමයි Jack Ma (තවමත් වයස 50) ලෝක ශ්‍රේනිගත් කිරීමෙ 33 වැන්න.Jack Ma ජීවිතේ පටන් ගන්නෙ english ගුරුවරයෙක් හැටියට. අද වන විට ඩොලර් බිලියන 25ක මුදලක් ඔහු සතුයි.
චීනය based ලෝකෙ ලොකුම පාරිබෝජක - පාරිබෝජක, ව්‍යාපාර - පාරිබෝජක , ව්‍යාපාර - ව්‍යාපාර විකුනුම් සේවා...