:no:
මේක චන්දෙ අස්සෙ එන එක අවුලකුත් නැහැ. මොනා උනත් කට්ටිය හිත් අමනාප කරගන්න එපා.අන්තර්ජාලය කියන විදිහට නම් මේ baloon ඇග්‍රමන්ට් එක වෙන එක 100% sure නැහැ මොකද මේ කරේ අපෙ රටේ මේක කරන්න ට්‍රයි එකක් දෙන්න අවසර ගන්න (අවබෝධතා ගිවිසුමක්) ගහපු ඇග්‍රේමට් එකක් මේක හුගක් රටවල කරන්න ට්‍රයි කරල ෆේල් වෙලා...