මටත් මුලදි ඕක ඕනෙ තරම් වෙලා තියෙනවා බන් ඔය කියන ප්ලෙයර් එක ප්‍රොපයටරි ලයිසන්ස් ගන්න ඕනෙ ඒත් ඒක අරන් ප්ලේ කරත් අනිතිමේ තියෙන්නෙ ඔය කියන ෆිල්ම් එක නෙවේ වෙන මොකක් හරි බහුබූතයක් හුගක් වෙලාවට ඔය කියන ප්ලෙයර් එක නිකන් දෙන එකක් නම් ඒක ට්‍රෝජන් එකක්
කරන්න තියෙන්නෙ එකම දෙයයි හොදටම ෂුවර් සයිට් එහෙකින්...