1. P

    Hamas release attack video

    IDF පොන්ස්ල නිදගෙනද කොහෙද ඉදල තියෙන්නේ
  2. P

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    ඇෆ්ගන් වල නම් කඳු හෙල් සානු හෙනට තියෙන උඩින් බැලුවට පෙන්නේ නැති ගුහා වගේ භූමියක් තියෙන්නේ හැංගිලා ඉදන් ambush කරන්න පුළුවන්
  3. P

    හැඩි දැඩි ඉන්දියානු තරුනයෙක්ගෙන් ඊශ්‍රායල කාන්තාවන්ට ආරාධනාවක්

    ඊශ්‍රායල් කාන්තාවන් මීක් මීක් කියමින් දිවයයි
  4. P

    Will isreal-Hamas conflict ignite a new world war?🌍⚠️

    ඒක ගොඩ කාලෙක ඉදන් අළු යට ගිනි වගේ තිබුන යුරෝපයේ බල අරගලයක් අවුලවපු සිද්දියක්. ජර්මනියේ බිසමාර්ක් ඊට කාලෙකට කලින් කියල තිබුන කොයි වෙලේ හරි ලොකු යුද්දයක් ඇති වෙයි කියලා
  5. P

    හුන්ගෙක් ඇනලා මැරිලා..

    කකුල් වල හිල් හැමතැනම හුන්ගෝ ඇනපුව ඉස්සර. මඩ අස්සේ අත දදා මාළු අල්ලනකොට අතටත් අනිනවා
  6. P

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    මේ අල්ලගත්ත IDF කෙල්ලොද බන් උන් ළග phone තියාගෙන ඉන්නත් දෙනවද
  7. P

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    මේ හමාස් එකේ එවුන් මේවා කලින් use කරල තියෙනවද හෙන කාලයක් train කරලා කරපු වැඩක් වගේ මේක
  8. P

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    යුක්රේන් army එකේ ලොක්කොයි ඇමතිලයි නේටෝ එකෙන් හම්බෙන ආයුධ හොරෙන් විකුණන සීන් එකක් තියෙන්නේ
  9. P

    උබල කාගෙ පැත්තෙද? Israel or Palestine

    ඔය මුකුත් නිකන් දුන්නේ නෑ උන් රටවල යුද්ද ඇති කරන්නේ හදන ආයුධ ටික විකුණගන්න. කොටින්ටත් හොර පාරෙන් ආයුධ දුන්න ඔය අතරේ. යුද්දේ කාලේ LTTE එකට ආයුධ ගෙනාපු නැවක් නේවි එකෙන් විනාශ කලා, ඒක යුදෙව් එකෙක්ට අයිති එකක් කියලා කතාවක් ගියා.
  10. P

    උබල කාගෙ පැත්තෙද? Israel or Palestine

    ඇත්තටම ජේසු ඉපදෙන්න ගොඩ කාලෙකට කලින් ඉදන් උන් ඔය හරියේ ඉදල තියෙනවා. රෝමන් කාරයෝ ක්‍රිස්තු වර්ෂ 67 දි උන්ව එලෝපු පාර 1948 දි තමයි රටක් හදල දෙන්නේ British එවුන්.
  11. P

    උබල කාගෙ පැත්තෙද? Israel or Palestine

    පලස්තීනෙත් train කරල තියෙනවා මුල් කාලේ terrorist ලට පස්සේ ඊශ්‍රායල් වල army එකටයි LTTE එකටයි දෙකටම එකම camp එකේ දෙපැත්තක training දීලා තියෙනවා.
  12. P

    උබල කාගෙ පැත්තෙද? Israel or Palestine

    ඊශ්‍රායල් උන් LTTE එකට නොමිලේ training දීලා ආයුදත් දීලා තිබුන ඉස්සර. ලංකාවේ යුද්දේ අවුලවලා කොටින්ටයි හමුදාවටයි දෙකටම ආයුධ වික්ක උන්. ඒ නිසා උන්ට කැමති නෑ.
  13. P

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    ඒ නිකන් දුන්න ආයුධ වලට හරියන්න දැන් orders ලැබිල ඇති ආයුධ හදන කම්පැනි වලට ඒක තමයි business කියන්නේ
  14. P

    ආනන්දේ පුත්තු...

    Gotabhaya Rajapaksa Defence Secretary Sarath Fonseka Commander of Army Wasantha Karannagoda Commander of Navy Sarath Weerasekera Director General, Civil Defense Force Jagath Dias Commanding Officer 57 Division Prasanna Silva Commanding Officer 55 Division Kamal Gunaratne Commanding Officer 53...
  15. P

    ජනාධිපති රනිල් වික්‍රමසින්හව රවට්ටපු මින්නේරිය නරියා

    ලංකාවේ කව්රුහරි electric වාහන, බයික්, ත්‍රීවිල්, කාබනික වගාව, තෙල් ලිං නව නිපැයුම් වගේ දේවල් කරනවා කිව්වොත් අහන්න දෙයක් නෑ පට්ටපල් කෙබරයක්
  16. P

    නිපා මෙහෙටත් ඒවිද

    Covid 19 වල මරණ අනුපාතය පහල අගයක් නිසා තමයි ගොඩක් ව්‍යාප්ත උනේ. එක රෝගියෙක් තව මිනිස්සු දහස් ගානකට නොදැනුවත්ව බෝ කරන නිසා පැතිරීම වැඩි.

    No contents