ආදරය යනු රාගයමද ?
ආදරය කොහොමින් පටන් ගත්තත් ආදරයට රාගයත් අවශ්‍යයි.. නමුත් ආදරය කරන්න ඕන රාගයෙන් අවසාන වෙන්නමද.. රාගය යනු දෙදෙනුකුගෙන් යුතු ශරීර බැදීමක් වුවද, ඒ බැදීම ඇති වන්නට.. රාගය පමනක් මුල්වන්නේ නැහැ. රාගය පමනක් මුල් වූ ප්‍රේමය අවස්ථාවාදී වෙනවා. නමුත් ආදරය යනු සියල්ලගෙන්ම අංගසම්පූර්ණ විය...