කට්ටියම මම කලින් දවසක දාපු පෝස්ට් එක කියවන්න ඇතිනේ..එදා අපි කථා කලේ අපේ තාත්ත (අප්පච්චී) ගැනනේ.බලපු නැති අය මෙන්න මෙතනින් කියවන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1583988
ඉතින් අද මම අම්ම ගැන ඒ වගේම කථා කරන්න හිතුන..මට මේක ආපු mail එකක්.කලින් ලියලා තියෙන්නේ ළමා කුසලතා සංර්ධන...