උඹ තරම් නම් බ්‍රයිටක් නෙමෙ මම.
මගෙ ජීවිතෙම් උපදෙස් දෙන්න තරම් දෙකුත් නැහැ.
ඒත් උඹ මීටරයක් වගෙ.
එක්කො සෙකන්ඩ් ෂයි කරපන් නැත්තම් ආපු එකටම ගිහින් ඒ ෆීල්ඩ් එකෙ වැඩ්ඩෙක් වෙයන්.
ලංකාවෙ අදකලෙ කොයි ජොබ් එකක් කරත් මිනිහෙක් වෙන්න කල් යනවා පට්ටමයි ,තත්වෙයි විතරයි කරගත්ත දෙකුත් නැහැ අන්තිමට බොහො අයගෙ...