මම එහෙම කිව්වේ නැහැ නේ , මම කියන්නේ මේ රටවල වල තියෙන ජඩ මද්‍යය හැසිරවීම , හොරකම වගේ දෙවල මොන ආණ්ඩු අවත් තියෙනවා , මේ වගේම තමයි UNP එක ගෙදර ගිය දාට අපහු අනිත් පැත්තේ උන් , හිටපු උන් කරපු හොර කම් හොයා හොයා පෙන්නයි , ඕකම චන්ද්‍රික ආණ්ඩුවත් කල නේ 2004 , රනිල් ආණ්ඩුවේ හොරකම් කරපු ටකරම් ශීට් ඇල්ලුවේ...