මට නම් හිතෙන්නේ අව්ලක් නැතිවේවි බන් එහම කරොත් බන් උන්ගේ company එකටම තමා බන් අව්ල්
මගේ නම් උනේ pizza Hut එකට
account එකේ සැලකිය යුතු ගානක් තියෙනවා තාම අව්ලක් නැ,
උඹගේ හිතට හරි නැ වගේ නම් card එකක් ගන්න,
මමත් වෙච්ච දවසේ 8 පාරක් විතර balance check කරා,
බැරිවෙලාවත් උඹගේ card එකෙන් ඉස්සුවොත්...