මහින්ද රාජපක්ෂ හොරෙන් හොරකම් කිරීම පවා නැති කළා-අනුර කුමාර
”මා ගාව ෆයිල් තියෙනවා. හැබැයි ඒ ගියපු අයට විරුද්ධව ඒ ෆයිල් ගන්නේ නැහැ.“ යනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශයේ අර්ථය “ගියපු අය වගේම ඉන්න අයගේ ෆයිලූත් තියෙනවා කියන එකයි“ යනුවෙන් ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර...