1. Aser

    අමානෝ (Zn -Al ) වැහිපිහිලි ...

    Puluwan. Habey wahiddi wahala yata inna eka amaruy. Gedaraka wahalakatanan gahanna epa amano valin.
  2. Aser

    අමානෝ (Zn -Al ) වැහිපිහිලි ...

    වැඩ කුලිය සමන්‍යයෙන් මෙහෙම හදාගන්න. මේකෙ දාලා තියෙන rate වලින් තව භාගයක් එකතු කරන්න. Ex: වැහි පීල්ල සැකසීම සඳහා අමුද්‍රව්‍ය+වැඩ කුලිය = 165+80= 245. මේ වගේ ගානක් තමයි යන්නේ. ගොඩක් කල් පාවිච්චි කරන්න නම් අමානෝ දාන්න.
  3. Aser

    ගෙයක් හදද්දි බට දාන්න

    Mamanan kiyanne samanya gedarakata electrical, plumbing drawing andinna epa. Puluwannan vada hodai. Eth api amaruwen salli hoyanne gedara hadanne. Ewata viyadam karana eka aparade. Anika plumbing bata daaddi thani thattuwata vada thiyena geyaknan hema welama bath room eka paththakata ganna try...

    No contents