මචන් shoes නම් කමක් නැහැ ඒත් bagpack නම් ගන්න යන්න එපා, උන් මහ නහරකාරයෝ සතයක්වත් අඩු කරන්නේ නැහැ customers ලාව ගනන් ගන්නේවත් නැහැ උන්ට ගනන් අහනකොටත් දොං ගිහිල්ලා ඉවරයි. bag ඕනේ නම් 120 බස් නවත්තන හෝල්ට් එක හරියේ තියන shops වල බලන්න, ගානක් කතා කරලා ගන්න පුලුවන්.