Web Developingලා ගෙන් හෙල්ප් එකක් ඕනේ.
මචන්ලා ඔයාලා කවුරු හරි කෙනක් ඉන්නවද මෙන්න මේ Script එක Install කරපු.
https://github.com/janithl/Kottu2012.
ඔකේ කියලා තියෙන විදියට මම DB එකත් Upload කරලා මගේ vps එකේ සයිට් එක හරියට හොස්ට් කළා. Rss Feed එකක් Add කළා.
මට cronjobs Add කරන එක තමයි ගැටළු...