1. A

    රවී

    මුන්ව ඡන්දෙ දීල ආයෙ ආයෙ එවන එවුන්නෙ බං ඔක්කටම වඩා වැරදි. එදා ඉදන්ම මූ හොරා කෑව. ඒ මුගෙ හැටි. ඒක ඉතිං වෙනස් කරන්න බෑ.
  2. A

    What is your salary (2019)

    yako mechchara salary ganna eun mechchara godak meke innawanan. lankawema gaththoth thogayak athine. wayasa ekka balapanko marune ban. tax rate wedi karala ratata wedak ganna ona. mage laga weda karana ekekta mama wedima salary denne 32000e. mage thena kochchara passenda inne ban ehema beluwama...
  3. A

    Airtel 1.5Gb ෆ්‍රී

    matath ewanna nikan denawanan demala paththare unath moko
  4. A

    වතුර මල් හෙල්ප්

    සෙනිත් එකේ 1000.
  5. A

    බබාට නමක්

    අරිසෙන් අහුබුදු දුවගෙන් ඇහුවනං කියයි. "සක්වල අදුර දුරලූ" වගෙ බර එකක්.
  6. A

    scat gay

    :lol::lol:
  7. A

    සජිත් අගමැතිවන ලකුණු!!

    කොහොමෙන් හරි රනිල් එලවගන්න පුලුවන් වුනොත් ලොකු දෙයක්. රටට පුදුම වදයක් දීපු එකෙක්.
  8. A

    Bike License

    නෑදෑ මල්ලි හරි උබ හරි ඉතින් තාම L බෝඩ් පිටින්නං ඉන්නෙ. ලැජ්ජ වෙන්න එපා බෝඩ් දෙකක් දාන්න. එහෙම දාගෙන වුනත් යන්න පුලුවන් කි.මි. 3ක 4ක ඒරියා එකක් ඇතුලෙද කොහෙද ගම් පලාතෙ. පුරුදු වෙන්නනෙ දෙන්නෙ. නැත්තං සල්ලි ගන්නෙ නැති පොලිස් පොරක් බැරිවෙලාවත් නැවැත්තුවොත් කරදරයි අයියට හෝ මල්ලිට.
  9. A

    Marathon ekata kama

    අනිත් දේවල් කරන අතරෙ අව්වෙ හොදට දුවවපන් ඌත් හොදට කලු වෙන්න.. හිතට ෆිට්නෙ එතකොට
  10. A

    වලියේන් මගේ දිනක ආදායම 60000යි.

    කාලකන්නි සතුට කියන්නෙ ඕක තමයි මචං. හැබැයි ඕක උබෙ ශරීර සෞඛයට එච්චර හොද නෑ. උබටත් නොදැනී උබ කාලකන්නියෙක් වෙයි.
  11. A

    Breaking News!~!!!! My3!!!

    මචං නරියො උබෙ සෝස් පිගානෙන් බලපන් මචං වැලිකඩ හිර මැදිරි එහෙම මොකුත් ලැහැස්ති කරනවද කියල.
  12. A

    ශ්‍රේෂ්ඨාධිකරණය

    සිරාවටම:lol:
  13. A

    මට අගමැතිකම ලොකු නෑ

    මහින්ද ලොක්කනං කියයි. jvp unp ඡන්දෙකට යන්නෙ කොහොමද. හාන්සියි ගියොත්. හඬ ඡන්දයක්වත් තිබ්බොත්... එත් ඉතිං රනිල් හාමුට පඩයක්වත් ඇරගන්න පුලුවන් වෙයිද සද්දෙට.
  14. A

    Breaking News!~!!!! My3!!!

    පොඩ්ඩක් හිටපන් රොල්ස් දෙකක් අරන් එන්න. අදත් උබ සෝස් දෙන්න පටන් ගත්තනෙ.
  15. A

    මහින්ද ඇතුළු අපි ඔක්කොම සතුරන්ගේ උගුලකට &#3461

    තීන්දෝව දෙනකොට පෙරහැර ගිහින් ඉවරයි බොල මිතුර :lol:
  16. A

    ජන්දයක්_ඕන-JVP

    මොනා කරන්නද බං රනිල් ලොක්ක වෙනුවෙන් එවෙලෙ ඒක නොකර බැරි වුනා jvp එකට. ඡන්දෙ නොදී ඉන්න එපා උන් පව්. ලබනපාර එකෙක්හරි ඕන jvp.
  17. A

    ආයෙත් එන්නම් - විජේදාස

    මූ නං ඉතින් කොහෙ පැන්නත් සල්ලි වලට නෙවෙයි වෙන්නැති බං. මූ හෙන සල්ලිකාරයනෙ. මූ ආස ඇති ඇමතිතුමා කියනවට
  18. A

    පිපීගෙන ආ පොහොට්ටුව කෑවා-වෙල්ගම

    නායකයො සේරම වෙලාවට කාල නිදාගන්නව. රෑ එලිවෙනකන් මේකෙ කොට කොට ඉන්නෙ නෑ. උන් ඉතින් සනීපෙන් ඉන්න එපැයි ගෝලබාලයො මෙහෙයවන්න.

    No contents