1. O

    Nissan Pulser 1997

    මචන්ලා නිසාන් පල්සර් කාර් එකේ තෙල් වැඩකරනවා අඩුයි, එන්ජිම ලෙඩ දෙනවා කියන කතා ඇත්තද ?
  2. O

    බජාජ් චෙටක්

    බජාජ් චෙටක් එජාජ් 12 වෝල්ට් කරලා CDI කරන්න කියක් වගේ යාවිද..පාර්ට්ස් ගන්න තියෙනව:)
  3. O

    paypal doller ඕනේ..

    මට ඩොලර් 140 ක් ගන්න ඕනා..තියෙන කට්ට්ටිය මට කියනවද???

    No contents