Nissan Pulser 1997

oditha

Member
Jul 9, 2009
22
1
0
මචන්ලා

නිසාන් පල්සර් කාර් එකේ තෙල් වැඩකරනවා අඩුයි, එන්ජිම ලෙඩ දෙනවා කියන කතා ඇත්තද ?

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචන්ලා

    නිසාන් පල්සර් කාර් එකේ තෙල් වැඩකරනවා අඩුයි, එන්ජිම ලෙඩ දෙනවා කියන කතා ඇත්තද ?

    ඕකේ තියෙන ඇන්ජිම GA15DE

    සනියෙයි,wingroad,persia එකෙයි තියෙන්නෙත් ඕකම තමා. ඉතින් මොකෝ ඕක විතරක් ලෙඩ දෙන්නේ??:lol::lol:

    මෙහෙමයි හොද එකක් බලල ගන්න. ඕවා දැන් පරනයි.. විශේශ ලෙඩක් නෑ:yes::yes:. මම මේ කිව්වේ පෙට්‍රල් එක හොදේ.. ඩීසල් එක හොදවයින් මරනයක් තමා
     
    oditha

    Member
    Jul 9, 2009
    22
    1
    0
    රත්තරං;19881171 said:

    එල එල..තැන්කු මචෝ...
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    GA15DE :dull: jivithe epa karaganna one nan okak gattata kamak ne dan kale.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,338
    17,248
    113
    Auckland

    පොල් තෙල් උනත් දාල දුවන්න පුලුවන් එන්ජිමක් ඕක. එකම දේ රේඩියේටරේ හොදට තියෙන්න ඕනෙ.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    පොල් තෙල් උනත් දාල දුවන්න පුලුවන් එන්ජිමක් ඕක. එකම දේ රේඩියේටරේ හොදට තියෙන්න ඕනෙ.

    ow yakada kadak eka.ona magulak dala weda karai.
     
    oditha

    Member
    Jul 9, 2009
    22
    1
    0
    රත්තරං;19883587 said:
    ekagai.. gannawanam 2000n wath meha wahanayak ganna one

    1997 හරි 1999 වගේ තමයි බැලුවේ..ඒවාත් කෙස් ද බන...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,338
    17,248
    113
    Auckland
    1997-1999 වගේ අවුල්ද??

    1997 හරි 1999 වගේ තමයි බැලුවේ..ඒවාත් කෙස් ද බන...

    එහෙම අවුලක් නෑ. එකම දේ දැන් මේව පරන වාහන නිසා හොද ටොපියක් සෙට් වෙන්න පුලුවන්. නානා කෙනෙක්ගෙන් එහෙම ගන්නකොට ඉතින් පරිස්සමෙන්.
     
    oditha

    Member
    Jul 9, 2009
    22
    1
    0
    එහෙම අවුලක් නෑ. එකම දේ දැන් මේව පරන වාහන නිසා හොද ටොපියක් සෙට් වෙන්න පුලුවන්. නානා කෙනෙක්ගෙන් එහෙම ගන්නකොට ඉතින් පරිස්සමෙන්.

    ඔව් ඔව් ..ඇත්ත කතාව.. දන්නා කියන පොරක් ඉන්නවා උව එකක්න් ගිහින් තමයි බලන්නේ..දැනට බලාපු ඒවා අවුල්...

    ටොපි චොකලට් නැතිව වාහනේ හොදට තියෙනවා නම් අවුරුද්ද එච්චර ගැටළුවක් නැහැ නේද බන්...