දොස්‌තර මාමා part 2
දොස්‌තර මාමට මහ රෑ දෙගොඩ ජාමේ කෝල් එකක් ආවා වාට්‌ටුවෙන්. පොඩි ළමයෙක් ගෙ ඇගිල්ල පත්තෑයෙක් කාලා හොඳට ම ඉදිමිලා ලු. දොස්‌තර මාමා වෙලාව බැලුව. රෑ එකොළහත් පහු වෙලා. දොස්‌තර මාම පොඩි කාලෙත් පත්තෑයෙක් කාල තියෙනවා. ඒ වුණාට කවදා වත් පත්තෑයා කෑව ය කියලා ඉස්‌පිරිතාලෙකට අරන් ගිය...