1. xdigital

    Chrome අලුත් ඒක අවුල් ද ?

    mage 55.0.2883.75 version eka machan thiyenne. Fedora 25 wala. Eke nam typing awlak naha. eath ethin RAM case eka nam thadatama thiyanwa. :no:
  2. xdigital

    Chrome අලුත් ඒක අවුල් ද ?

    machan chrome mona version ekatada oya parashen thiyenne ? Version 55.0.2883.75 da? OS eka mokada machan ?
  3. xdigital

    Hutch උන්ට මෙහෙම කරන්න පුලුවන්ද ?

    මචන් උඹත් පුළුවන්නම Customer Service එකට msg එකක් දාපන්(fb msg ekak හරි නැත්තන් email එකක් හරි ) TRC එකට complain කරනවා කියල. එතකොට අපිට proofs එක්කම අයෙත් පාරක් TRC එකට complain කරන්න පුළුවන් , උන් එකට දක්වපු reply එකත් එක්කම.
  4. xdigital

    Hutch උන්ට මෙහෙම කරන්න පුලුවන්ද ?

    සමහර විට මේක 42gb pack එකට විතරක් වත් ද ? මන් customer care එකට කියපු වෙලාවේ ෆ්බ් එකෙන් msg එකක් දල , උන් දවසකට පස්සේ reply කරා. උන් කිව්වා සමාවෙන්න වෙච්ච කරදරේ ගැන , අදාල අංශ දැනුවත් කරන්න යවල තියෙන්නේ කියල. උන් එකේ අන්තිමට කියල තියනව මේ feature එක immediately remove කරල දෙන්නම් phone no එක...
  5. xdigital

    Javascript Job Market

    Thank bro
  6. xdigital

    Hutch උන්ට මෙහෙම කරන්න පුලුවන්ද ?

    මචන් මන් trc එකට කිව්වා.. hutch එකේ cs එකට call කරල කිව්වා , ෆ්බ් එකෙන් msg එකක් දල කිව්වා . ICTA එකට නම් කියන්න බැරි උන . මන් mail එකක් දාන්නම්. තැන්ක්ස් මචන්.
  7. xdigital

    Hutch උන්ට මෙහෙම කරන්න පුලුවන්ද ?

    කියන්න සතුටුයි සහෝදර වරුනි , We have a progress!
  8. xdigital

    ඩයලොග් සහ මම

    සිග්නල් කණු කීයක් විතර තියනවද bro ? මට සාමාන්යෙන් 500+ KiB/s (Kilo Bytes) එනවා. රෑ 1 න් වගේ පස්සේ නම් 700 KiB/s (Kilo Bytes) එනව. මේ 55gb 3g pack එකේ.
  9. xdigital

    Hutch උන්ට මෙහෙම කරන්න පුලුවන්ද ?

    මුන් යකෝ ! close කරත් වැඩක් නැහැනේ බන් . refresh උන ගමන් අයෙත් එනවනේ.
  10. xdigital

    Hutch උන්ට මෙහෙම කරන්න පුලුවන්ද ?

    මචන් මන් හිතන්නේ දැන් openDNS වැඩ කරනවා. මන් configure කරා router එක. මගෙ නම් වැඩ කරනවා
  11. xdigital

    Hutch උන්ට මෙහෙම කරන්න පුලුවන්ද ?

    මචන් ගොඩක් ස්තුති . මචන් මන් use කරනේ linux. /etc/hosts file එක ඔය විදියට එඩිට් කරත් ඔය ප්‍රශ්නේ ඔහොමමයි. ඔය widget ඔය විදියටම පේනවා .
  12. xdigital

    Hutch උන්ට මෙහෙම කරන්න පුලුවන්ද ?

    මචං කියන්න තරම් අව්ලක් දැනිල නැහැ . හැබැයි මචන් ගොඩක් ලොකු speed එකක් නම් නැහැ .
  13. xdigital

    Hutch උන්ට මෙහෙම කරන්න පුලුවන්ද ?

    නියමයි මචන් එල. උඹ ඔහොම අහපු එක ගොඩක් හොඳයි . එතකොට වත් උන්ට තේරෙයි මෙතන ප්‍රශ්නයක් තියනව කියල . මාත් එකම තමයි කියන්නේ මචන් , අපි උන්ගේ service එක ගන්නේ connection එක establish කරගන්න මිසක් උන්ට ඕනේ ඕනේ එව්වා බලන්න නෙවෙයිනේ. මචං මට හිතාගන්න බැහැ මේ වගේ මෝඩ අදහස් දෙන උන් ඔය වගේ company වල...
  14. xdigital

    Hutch උන්ට මෙහෙම කරන්න පුලුවන්ද ?

    ඒ තියෙනේ මචන් රෑ 12 ඉඳන් උදේ 8 වෙනකන්නේ . මුන්ගේ තියෙන්නේ රෑ 12 ඉඳන් හවස 6 වෙනකන්
  15. xdigital

    Hutch උන්ට මෙහෙම කරන්න පුලුවන්ද ?

    අපොයි එහෙමද ? මචන් එක දැනගන හිටියේ නැහැ මම . router එකේ එක configure කරේ add උන නිසා මන් හිතුවේ එක හරි ඇති කයල . තෑන්ක් යු මචන්

    No contents