බුෂ්මන්වරු (අප්‍රිකාවේ කලහාරි කාන්තාරයේ දඩයක්කාරයෝ)
මානව ලක්ෂණ නීග්‍රොයිඩ් ලෙස හදුන්වන නීග්‍රෝවරුන්ට සමානය.ශරීරයෙන් නීග්‍රෝවරුන්ට සමානකම් ඇති අතර මුහුණේ නීග්‍රෝ
ලක්ෂණ ඇත.නෙරාගිය කට,පෙරළුණු මහත තොල්,පළල් විවෘත ඇස් නොමැත.ස්ත්‍රීන්ගේ නිතඹ ස්ථුලතාවය කැපීපෙනයි.
වැසි අඩු ,දේශගුණික වශයෙන් කටුක...